එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හෙ අපිටත් මේකට රෙසිපි දාන්න පුලුවන්ද - හදපු ඒව? :confused:
    වැඩේ අපූරුයි - මම කිබුලට රෙප් දුන්නා - පස්සේ දැකේ පොරට රෙප් දෙන්න එපා කියලා ඉල්ලලා තියෙනවා - ආපහු ගන්න ඕනෙ දීපු ටික!:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙ අපිටත් මේකට රෙසිපි දාන්න පුලුවන්ද - හදපු ඒව? :confused:
    වැඩේ අපූරුයි - මම කිබුලට රෙප් දුන්නා - පස්සේ දැකේ පොරට රෙප් දෙන්න එපා කියලා ඉල්ලලා තියෙනවා - ආපහු ගන්න ඕනෙ දීපු ටික!:dull:

    ඔව් ඔව් බං උඹලා කැමති කෑමක් හදලා පොඩි ෆොටෝ දෙකක් එක්ක හදපු හැටි ගැන මේකේම බෙදා ගනින්. ත්‍රෙඩ් එක නග්ගලා ගමු. ඕනේ කෙනෙක්ට මේක අප්ඩේට් කරන්න පුලුව්න් :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    00020534.gif

    රෙප් දෙන්න බැරිලු පස්සෙ දෙන්නම්
    0002041D.gif
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව් ඔව් බං උඹලා කැමති කෑමක් හදලා පොඩි ෆොටෝ දෙකක් එක්ක හදපු හැටි ගැන මේකේම බෙදා ගනින්. ත්‍රෙඩ් එක නග්ගලා ගමු. ඕනේ කෙනෙක්ට මේක අප්ඩේට් කරන්න පුලුව්න් :cool:
    එල එල හිටපන් එහෙනම් - මම හබයි හදන්නෙ ටිකක් විතර විකාර කෑම - උබලට අල්ලයිද දන්නේ නෑ:baffled::baffled:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කවුරැන් හෝ පින්වතෙක්/පින්වතියක් වටලප්පන් හදන අයුරැ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
    ඉස්තූතියි...

    images