හෙ අපිටත් මේකට රෙසිපි දාන්න පුලුවන්ද - හදපු ඒව? 
වැඩේ අපූරුයි - මම කිබුලට රෙප් දුන්නා - පස්සේ දැකේ පොරට රෙප් දෙන්න එපා කියලා ඉල්ලලා තියෙනවා - ආපහු ගන්න ඕනෙ දීපු ටික!