ඔන්න..කවුරැන් හෝ පින්වතෙක්/පින්වතියක් වටලප්පන් හදන අයුරැ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
ඉස්තූතියි...
![]()






ඔය මම ඉස්සර ලියපුවා බං.....එල එල ත්රෙඩ් එකේ බලාපොරොත්තු වෙච්ච දේ මෙන්න මේක තමා බං.![]()

ඔය මම ඉස්සර ලියපුවා බං.....![]()











තැඹිලි වයින් හදන විදිහ එහෙම දැනගන්න ඕනෙ නැද්ද කාටවත් ?
එපාද
නැත්තං කසිප්පු පෙරණ විදිහ එහෙම...
ආ ... එපාද...
එහෙනං රා ටිකක් වත් ?
නෑ නෑ මං යන්නං![]()



තැඹිලි වයින් හදන විදිහ එහෙම දැනගන්න ඕනෙ නැද්ද කාටවත් ?
එපාද
නැත්තං කසිප්පු පෙරණ විදිහ එහෙම...
ආ ... එපාද...
එහෙනං රා ටිකක් වත් ?
නෑ නෑ මං යන්නං![]()

හෙට ඉදං වත් ප්ලේන් අනාථයා රහට කෑම කයි වගේMaru thread ekauyanna igenaganna ayata niyamai
![]()
