එහෙනම් එකෙක්ම වෙන්න ඕනිකරන්නේ....
කෙල්ල නිදියන්නේ නැතිව තවම ඇහැරගෙන ඉන්නවා මම කතා කරනකන් බං. පව් වැඩේ. මට වැඩ කියලා ඒකි හිතන්නේ. මම මේ කිරියට වෙලා පිස්සු කෙල කෙල ඉන්නවා කියහන්කෝ. මම මලක් කඩන්න යනවා බං.
උඹට සුභ රාත්රියක්...!!!! ඉක්මනට ඩ්රයි සීසන් ඉවර වෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා... බුදු සරණයි....!!!!










බඩාගේ පොට් එකෙන් ගන්න නම් මාලබේ එන එපයි

එපා වෙන්නේ මේ වෙලාවට තමයි