EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් එකෙක්ම වෙන්න ඕනිකරන්නේ....

    කෙල්ල නිදියන්නේ නැතිව තවම ඇහැරගෙන ඉන්නවා මම කතා කරනකන් බං. පව් වැඩේ. මට වැඩ කියලා ඒකි හිතන්නේ. මම මේ කිරියට වෙලා පිස්සු කෙල කෙල ඉන්නවා කියහන්කෝ. මම මලක් කඩන්න යනවා බං.

    උඹට සුභ රාත්‍රියක්...!!!! ඉක්මනට ඩ්‍රයි සීසන් ඉවර වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි....!!!! :D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෑ බං අයියේ මම නිගම්බෝ මේටිකේ ඉන්නේ. එන්න අමාරුයි බං වැඩත් එක්ක. බොහෝම ස්තූතියි...!!!

    මැරීඩ් ක්ලබ් එකේ බහුතරයකුත් කන්නේ නැද්ද ඕක. අනේ අපොයි. මුන් පින් කරලා නෑ. පලතුරු ලෝකේ රජා කියන්නේ නිකන්ද.
    එහෙනම් ඉතින් sorry.com තමයි...:baffled:
    බය නැතිව ලබ්බ, තරිය, සන්ජිය, ආශ්මිය, කොසා අතේ එවන්න පුලුවනි. උන් එකෙක්වත් කන්නෙ නෑලු.:P
    කිඹුලනම් කනවඩ නොදනිමි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙල්ල නිදියන්නේ නැතිව තවම ඇහැරගෙන ඉන්නවා මම කතා කරනකන් බං. පව් වැඩේ. මට වැඩ කියලා ඒකි හිතන්නේ. මම මේ කිරියට වෙලා පිස්සු කෙල කෙල ඉන්නවා කියහන්කෝ. මම මලක් කඩන්න යනවා බං.

    උඹට සුභ රාත්‍රියක්...!!!! ඉක්මනට ඩ්‍රයි සීසන් ඉවර වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි....!!!! :D:D
    හරි හරි කඩාගනින් මල්....:love:
    සුභ රාත්‍රියක්. බුදු සරනයි.....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට ඔය රස රස කෑම හැම එකම හෙන උෂ්ණයිනේ බං. ඉස්සෝ, දැල්ලෝ, රඹුටන්, ගඩුගුඩා, දූරියන්, මැන්ගුස්. අපේ අම්ම එහෙම කෑ ගහනවා ගෙදරට ගෙනාවමත් ගඳයි කියලා. මේක හෙන පත සයිස් ගෙඩියක් බං. මම ඔච්චර ලොකු එකක් දැක්කමද කොහෙද. අදට දූරියන් විතරයි කෑවේ. සිරාවට දූරියන් කන්න නම් පින් කරලා තියෙන්න ඕනේ බං. මට තවම හිතා ගන්න බෑ ඕක ගඳයි අප්පිරියයි කියන බුවාලා මොන ලෝකෙක ඉන්නවද කියලා.

    දූරියන් කන්න පින තියෙන්න ඕනේ :yes::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් ඉතින් sorry.com තමයි...:baffled:
    බය නැතිව ලබ්බ, තරිය, සන්ජිය, ආශ්මිය, කොසා අතේ එවන්න පුලුවනි. උන් එකෙක්වත් කන්නෙ නෑලු.:P
    කිඹුලනම් කනවඩ නොදනිමි.

    අපෝ මුන් එකෙක්වත් කන්නේ නැද්ද බං. ඕකුන් කන්නේ නෑ කියන්නේ ගේන්නවත් කැමති වෙන්නේ නෑ. මොකද දූරියන් වල ඉන්නේ කන්න කැමති පිරිස සහ අකමැති පිරිස. අකමැති උන් කැමතිම නෑ සුවදටවත්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවෝ ඉසුරු එකෝ, සුබ රාත්‍රියක් වේවා......:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ මුන් එකෙක්වත් කන්නේ නැද්ද බං. ඕකුන් කන්නේ නෑ කියන්නේ ගේන්නවත් කැමති වෙන්නේ නෑ. මොකද දූරියන් වල ඉන්නේ කන්න කැමති පිරිස සහ අකමැති පිරිස. අකමැති උන් කැමතිම නෑ සුවදටවත්.
    :yes::yes::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කු කු කු කු කු කු කු කු ජිලිකේ පිචේජායේ ජොලිකේ පිචේ... :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    තොටත් සුභ රාත්‍රියක්

    Phone sex කරලා නිදාගනින් :P

    මම යනවෝ ඉසුරු එකෝ, සුබ රාත්‍රියක් වේවා......:cool:

    සුභ රාත්‍රියක් මාමේ :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl:

    තොටත් සුභ රාත්‍රියක්

    Phone sex කරලා නිදාගනින් :P
    පල වලත්තයා යන්න. :angry::angry::rofl:


    මොකටද බං ෆෝන් සෙක්ස් ගෙදරටම ගිහින් කැමති දෙයක් කරන්න අවසර තියේ. මම මේ පාඩුවේ ඉන්න එකා නිසා හොඳයි ;):D:D:rofl::P:P.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ ඉන්න බහුතරයක් නොකන උන්.:lol::lol:
    මම මේ සතියෙ කොලඹ එන්න ඉන්නෙ. ගෙඩි දෙක තුනක් තියන්නද ගෙනත් ලබ්ස්ගෙ තැන උඹ ඔච්චර කැමතිනම්. එතනින් ගන්න පුලුවනිද.:rolleyes::rolleyes:
    මටාත් එකාක්.. මං නං නෙවේ.. අපේ අම්මා පට්ට ආසයි:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගේ තාත්තට මම බැන්නේ නෑ....මම කිව්වේ කෙනෙක්ව පවුලෙන් ලේසියෙන් අයින් කරන්නේ නෑනේ වැරද්දක් නැත්තන් අන්න ඒකයි උගේ අතීතය උගේ දේවල් පවසයි කියල විතරයි ... යකෝ නොකිව්වා ලබ්බවල් කියන්නේ මට ? :growl:එපා වෙන්නේ මේ වෙලාවට තමයි :oo:

    මේ චාමියා මගෙනුත් PM එකක් දාලා ඇහුවා කියපන්කෝ මම බැන්නද කියලා උගේ තාත්තට. උගේ තාත්තට බනින්න තියා මම කින්ද මන්ද ඌ මොකෙක්ද කියලා මොකුත් දන්නේ නෑ. මේකේ උන් මගේ දෙමව්පියන්ට බැන්නත් මම ගණන් නොගන්න එකේ වෙන උන්ගේ දෙමව්පියන්ට බනින්නේ මොන ලබ්බටද. :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් බැන්නේ අපේ එකාට ඇරව ගත්තා ලෙසටම :angry:...මන්ද බුද්ධික ඩයල් වලට බැනල වැඩක් නෑ ... හොරිකඩ බල්ලන්ව ඒ ගානට තියා ගන්න ඕන... :yes: බල්ලා බල්ලමයි ආයේ දෙකක් නෑ :growl:

    මම ඉතින් මොකුත් කිව්වේ නෑ මට වඩා පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගේ වයස නිසා දතාට. නැත්නම් මමත් අමතනවා සංස්කෘත වලින් කෝල් කල වෙලේ.:angry::angry: