EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ ඈ ඈ ඒ මොකක්ද අයියේ ඒ කතාව....... පොඩ්ඩක් කියමු බලන්න විස්තරේ.......
    තරිය උගේ තාත්තට බැනල තිබ්බ කියලා......ඌ මොලෝ දෙයක් එහෙම කියල තිබ්බෙ නෑ...
    අර අතාරින්නේ නෑ කිව්ව එක අපි දන්නවා.....ඒ හුකාරිස් නම් හරියන්නේ නෑ පුටා මාත් එක්ක...
    ආයේ එල්ලෙන්න ආවොත් නම් හමන්නවලා අරින්නේ..........:growl:
    මේකිත් අර එන්ජීඕ කාරයො වගේ....
    සොන්නයන් ගේ පැත්ත අරං පොර වෙන්න හදන්නේ....:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D

    Ridennathi wenna hurathal karannam ridila saho enna dooriyan madulu tikakuth aragena :)

    යකෝ :rofl::rofl::rofl::rofl:

    යකා රිදිලට දූරියන් දාල පූක්ෂණය කරන්න හදන්නේ :rofl::rofl::rofl:

    Uoo by default ridila ne inne awulak na eka nisa :)

    මේ මේ උඹලා උඹලා කරන කොලු සීන් වලට මාව පටලන්න එපා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරිය උගේ තාත්තට බැනල තිබ්බ කියලා......ඌ මොලෝ දෙයක් එහෙම කියල තිබ්බෙ නෑ...
    අර අතාරින්නේ නෑ කිව්ව එක අපි දන්නවා.....ඒ හුකාරිස් නම් හරියන්නේ නෑ පුටා මාත් එක්ක...
    ආයේ එල්ලෙන්න ආවොත් නම් හමන්නවලා අරින්නේ..........:growl:
    මේකිත් අර එන්ජීඕ කාරයො වගේ....
    සොන්නයන් ගේ පැත්ත අරං පොර වෙන්න හදන්නේ....:dull:

    කෝ මේ චමාලී මොකද සද්දයක් නැත්තේ......?

    මොකද මේ චමාලී එක්සිබිට් ද සපෝර්ට් කරන්නේ......?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට මාළුත් අප්ප්රියා කරන්නද දැන් උඹ හදන්නේ...... :lol::lol:

    Samahara wita umba ada kana maluwa mawa kapu eka wenna puluwan. Rainbow seen ekak wenne umba eh maluwa kawoth :)

    Malu wenuwata ridilage madulu (dooriyan) kanna purudu weyan :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.

    යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන.

    සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි.

    View attachment 59878

    ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්‍රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ.

    රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා.

    ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි.

    කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා.

    ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි.

    අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

    මොකද්ද බන්ස් රිදිලා මල්ලි මා එක්ක රණ්ඩු වුනා කියලා තියෙන කේස් එක?ඒකා මා එක්කනන් වලි දාගත්තේ නෑ..සැරයක් මේකේ එකෙක් මට අනන්මනන් කියද්දි ඌ එක්කනන් වලියක් දාගත්තා..අපි දෙන්නා ඌව ලිඳේ දැම්මා...ආයිත් නෑ ...මොකා ත්‍රෙඩ් එකෙන් යන්න..හොයන් ඇවිත් මරනව දැනගනින් ගල් ඉබ්බා..:frown::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරිය උගේ තාත්තට බැනල තිබ්බ කියලා......ඌ මොලෝ දෙයක් එහෙම කියල තිබ්බෙ නෑ...
    අර අතාරින්නේ නෑ කිව්ව එක අපි දන්නවා.....ඒ හුකාරිස් නම් හරියන්නේ නෑ පුටා මාත් එක්ක...
    ආයේ එල්ලෙන්න ආවොත් නම් හමන්නවලා අරින්නේ..........:growl:
    මේකිත් අර එන්ජීඕ කාරයො වගේ....
    සොන්නයන් ගේ පැත්ත අරං පොර වෙන්න හදන්නේ....:dull:

    කියලා වැඩක් නෑ..මේ මැට්ටිට මම කිව්වා..:frown:කෝ ඇහැව්වද?තරි අයියවත් රිදිලා මල්ලිවත් එයාගේ තාත්තා ගැන මුකුත් කියලා නෑ..එයා වාලාධියද මොකද්ද එක පාගගෙන..:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද බන්ස් රිදිලා මල්ලි මා එක්ක රණ්ඩු වුනා කියලා තියෙන කේස් එක?ඒකා මා එක්කනන් වලි දාගත්තේ නෑ..සැරයක් මේකේ එකෙක් මට අනන්මනන් කියද්දි ඌ එක්කනන් වලියක් දාගත්තා..අපි දෙන්නා ඌව ලිඳේ දැම්මා...ආයිත් නෑ ...මොකා ත්‍රෙඩ් එකෙන් යන්න..හොයන් ඇවිත් මරනව දැනගනින් ගල් ඉබ්බා..:frown::growl:

    z_jur-p-10-11-taming-4.jpg