අපි හදමු කහබත් හරි දුන් තෙල් බත් හරි..දුන් තෙල් බත් හදමු..එක හොඳයි..තව අල කිරි හොදි,චිකන් කරි,වම්බටු මෝජුවක්,අඹ හරි ඇඹරැල්ලා හරි මාලුවක්,පපඩම් තව ඕනේනන් පරිප්පු පොඩ්ඩක් සැරට වගේ...පොඩ්ඩොන්ට කන්න අල කිරිහොදි,පපඩම්,වම්බටු,පරිප්පු ටික ඇතිනේ..

උඹ කියනවනම් යන්න වෙනවා![]()

ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා චන්දෙන් පැරදුනාට පස්සේ බුවාට මොකක් හරි මොලේ විකාරයක් වෙලා තිබිලා තියෙනවා. මම දේශපාලන ත්රෙඩ් අස්සේ රිංගන්නේ නැති නිසා දන්නේ නෑ හරියට මොකද උනේ කියලා. අනික මම ෆයිනල්ස් නිසා මාස 6අක් ආවේ නැති ටිකට මොකක් හරි වෙලා.
මොකද අක්කේ බැරි එලකිරිය ජීවිතේ කර ගත්තු උන්දැලට ඕනේ දෙයක් කරන්න පුලුවන් මේකේ පොර වෙන්න. මොකද රියල් ලයිෆ් එකේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති අනාත කුජීත ජීවිත නිසා.

අපි හදමු කහබත් හරි දුන් තෙල් බත් හරි..දුන් තෙල් බත් හදමු..එක හොඳයි..තව අල කිරි හොදි,චිකන් කරි,වම්බටු මෝජුවක්,අඹ හරි ඇඹරැල්ලා හරි මාලුවක්,පපඩම් තව ඕනේනන් පරිප්පු පොඩ්ඩක් සැරට වගේ...පොඩ්ඩොන්ට කන්න අල කිරිහොදි,පපඩම්,වම්බටු,පරිප්පු ටික ඇතිනේ..
Retired hurt![]()

Retired hurt![]()

කමින් කලර් ඊස් නොට් ගුඩ් වගේ......![]()

c.h amali kollek we gena enawa, mata sathuta wawa ganna bah![]()

අහ් මච0 කොහොමදහ්තොටත් පැන්ශන් යන්න කාලෙ හරි.උබ හිතන් ඉන්නෙ 16 එකෙක් කියලද තාම?අනේ හුකේ.![]()

අහ් මච0 කොහොමදහ්![]()
මචං ලා මම යනවා.....
ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
සියලු ම දෙනාට ස්තූතියි!

අනෙහ් ඔහොම කියන්නහ් එපා දුක හිතෙන්වනෙහ්ගේ කුරුල්ලො එක්ක ඉදලා ස්මයිල් දාන්න පුරුදු උනාද තෝ.

ප්රශ්න අංක 01 - දුන් තෙල් බත් හදන්නේ කොහොමද.....?
ඇති ඇති.... ඔව්වා හොඳා වගේ....... කෘත්යාදිකාරි මණ්ඩලේ අනුමැතියට දාන්න ලියාගත්තා මෙනු එක.....