EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි හදමු කහබත් හරි දුන් තෙල් බත් හරි..දුන් තෙල් බත් හදමු..එක හොඳයි..තව අල කිරි හොදි,චිකන් කරි,වම්බටු මෝජුවක්,අඹ හරි ඇඹරැල්ලා හරි මාලුවක්,පපඩම් තව ඕනේනන් පරිප්පු පොඩ්ඩක් සැරට වගේ...පොඩ්ඩොන්ට කන්න අල කිරිහොදි,පපඩම්,වම්බටු,පරිප්පු ටික ඇතිනේ..

    ඇන්ටි යනවද උයල දෙන්න :shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා චන්දෙන් පැරදුනාට පස්සේ බුවාට මොකක් හරි මොලේ විකාරයක් වෙලා තිබිලා තියෙනවා. මම දේශපාලන ත්‍රෙඩ් අස්සේ රිංගන්නේ නැති නිසා දන්නේ නෑ හරියට මොකද උනේ කියලා. අනික මම ෆයිනල්ස් නිසා මාස 6අක් ආවේ නැති ටිකට මොකක් හරි වෙලා.

    මොකද අක්කේ බැරි එලකිරිය ජීවිතේ කර ගත්තු උන්දැලට ඕනේ දෙයක් කරන්න පුලුවන් මේකේ පොර වෙන්න. මොකද රියල් ලයිෆ් එකේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති අනාත කුජීත ජීවිත නිසා.

    ඒකත් ඇත්ත..පුදුම මිනිස්සු අප්පා..:sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි හදමු කහබත් හරි දුන් තෙල් බත් හරි..දුන් තෙල් බත් හදමු..එක හොඳයි..තව අල කිරි හොදි,චිකන් කරි,වම්බටු මෝජුවක්,අඹ හරි ඇඹරැල්ලා හරි මාලුවක්,පපඩම් තව ඕනේනන් පරිප්පු පොඩ්ඩක් සැරට වගේ...පොඩ්ඩොන්ට කන්න අල කිරිහොදි,පපඩම්,වම්බටු,පරිප්පු ටික ඇතිනේ..

    ප්‍රශ්න අංක 01 - දුන් තෙල් බත් හදන්නේ කොහොමද.....?

    ඇති ඇති.... ඔව්වා හොඳා වගේ....... කෘත්යාදිකාරි මණ්ඩලේ අනුමැතියට දාන්න ලියාගත්තා මෙනු එක.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා මම යනවා.....
    ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
    සියලු ම දෙනාට ස්තූතියි!
     

    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    මචං ලා මම යනවා.....
    ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
    සියලු ම දෙනාට ස්තූතියි!

    ලොකු දෙයක් පල පල.මේ පැත්ත පලාතේ එන්න එපා.:lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගේ කුරුල්ලො එක්ක ඉදලා ස්මයිල් දාන්න පුරුදු උනාද තෝ.
    අනෙහ් ඔහොම කියන්නහ් එපා දුක හිතෙන්වනෙහ් :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රශ්න අංක 01 - දුන් තෙල් බත් හදන්නේ කොහොමද.....?

    ඇති ඇති.... ඔව්වා හොඳා වගේ....... කෘත්යාදිකාරි මණ්ඩලේ අනුමැතියට දාන්න ලියාගත්තා මෙනු එක.....

    ගී (Ghee) කියලා ජාතියක් තියේ කඩවල්වල ගන්න..එලඟි තෙල් හෝ ගිතෙල් කියන්නෙත් මේවට තමයි මම හිතන්නේ..හැබැයි උයන්න ගන්න එක..තව රම්පෙ,කරපිංචා,කුරුඳුපොතු කෑල්ලක්,සේර ගහක්,කරාබු නැටි 3-4, එනසාල් 5-6, ලොකු ලූනු ගෙඩි 6ක් වගේ හාල් කිලෝ එකට,සුදු ලූනු බික් 4-5, අමු ඉඟුරු පොඩි කෑල්ලක්..මුලින්ම හාල් ටික හෝදලා වතුර බහින්න තියන්න ඕනේ..සූදුරු සම්බානන් වඩාත් හොඳයි සන්ජියෝ..තාච්චියක් ලිපේ තියලා රත් වෙද්දි ගී මේස හැඳි 2ක් විතර දාන්න...ඒකටම අපිනන් එලවලු තෙල් ටිකකුත් දානවා..ඒක අවශ්‍යම නෑ..එ ටික රත් වෙද්දි ඉගුරු සුදු ලූනු ටික දාන්න..අනිත් කුලු බඩු ටිකත් එකින් එක දාලා බැද ගන්න..අන්තිමට කරපිංචා,ලූනු දාලා ඒ ටිකත් බදින්න,,ඒ ටික මැලවෙද්දි හෝදගත්තු හාල් ටිකත් දාන්න ඕනේ..හාල් ටික දාලා ටිකක් බැදෙන්න තියන්න..දැන් ඒකටම අවශ්‍ය ප්‍රමානෙට බත ඉදෙන්න වතුර දාලා බත උයාගන්න..එච්චරයි..
     
    Last edited: