harin karaya deshapalanen samu gannawa kivva neda ehema unoth![]()
අනේ මන්දා බං ඕය සබ්ජෙක්ට් එකට මම එච්චර නෑ. ඩේටා නාස්ති කරන් කොහොමත් ඔව්වා නම් බලන්නේ නෑ.
harin karaya deshapalanen samu gannawa kivva neda ehema unoth![]()
නෑ සහෝ 40 -50 නාකි අන්කල්ලට තරුණ කෙල්ලෝ දෙන්නෙ නෑ.![]()
mama bada adu kara ganna balannam, konde walas thel gannam, kannadi wenuwata contact lenses dannam, denim andinnam, youtube mega natti balannam 
මහින්දව යහපාලනෙට ගත්තා![]()
ithuru ate nathi unath buwa nam honda wenne nahඅනේ මන්දා බං ඕය සබ්ජෙක්ට් එකට මම එච්චර නෑ. ඩේටා නාස්ති කරන් කොහොමත් ඔව්වා නම් බලන්නේ නෑ.

mama bada adu kara ganna balannam, konde walas thel gannam, kannadi wenuwata contact lenses dannam, denim andinnam, youtube mega natti balannam
dan kiapan mama naaki da kiala![]()

ඔව් සහෝ නොහැකි කියන්නේ නාකි තමා ඔය මොක කලත් අරක නගින්නේ නැතිලුනේ සහෝගේ.![]()
athin pain hari karannamko 
ඔයිට හොදයි ඉතිං.... නෑ එක්කො ඒවා ඕන නෑ...උගේ මිනී වල විහින් ඌම කපා ගත්තා.![]()

මහින්දයා වැරදිලා හරි අගමැති උනොත් මෛත්රිගේ ආයුකාලය බහිනවා මාස ගානටමහින්දව යහපාලනෙට ගත්තා![]()

මහින්දයා වැරදිලා හරි අගමැති උනොත් මෛත්රිගේ ආයුකාලය බහිනවා මාස ගානට![]()

ඌ ඒක නොදන්නවා වෙන්න බෑනේ බං![]()
ඊට වඩා අර යකා ලග මෛත්රියාට විරුද්දව තියෙන දේවල් වැඩියි...

එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...ඊට වඩා අර යකා ලග මෛත්රියාට විරුද්දව තියෙන දේවල් වැඩියි...
නැත්තං මෛත්රියාගේ පවුලටම කෙලවෙන්න මොකක් හරි එකක් අරූ ලග තියෙනවා.. ඔය වගේ මොකක් හරි දෙයක් නැත්තං කව්ද බං තමංගෙ වල තමංම කපා ගන්නේ..
නැත්තං මෙහෙම දෙයක්...
අපි මේ පිල් දෙකකට බෙදීගෙන රැගුවට... මේක මුල ඉදංම මහින්දගේ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න බැරිද..
අයි මීන් ජනවාරි 8 සීන් එකත් එහෙම දෙයක්...
යකෝ මුං මාර නලුවොනෙ![]()
ow ow therumak nah oya magul walata welawa nasthi karana eke. mata ithin nikan innawata ne padi gewanne eka nisa welawa thianawa![]()

ඒකත් හොද පොයින්ට් එකක්....එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...
ආත්ම ගරුත්වයක් තියෙනහ් එකෙක් නම් අයේ දේශපාලනෙත් අත ඇරලා යනවාහ් ...
ඊට වඩා අර යකා ලග මෛත්රියාට විරුද්දව තියෙන දේවල් වැඩියි...
නැත්තං මෛත්රියාගේ පවුලටම කෙලවෙන්න මොකක් හරි එකක් අරූ ලග තියෙනවා.. ඔය වගේ මොකක් හරි දෙයක් නැත්තං කව්ද බං තමංගෙ වල තමංම කපා ගන්නේ..
නැත්තං මෙහෙම දෙයක්...
අපි මේ පිල් දෙකකට බෙදීගෙන රැගුවට... මේක මුල ඉදංම මහින්දගේ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න බැරිද..
අයි මීන් ජනවාරි 8 සීන් එකත් එහෙම දෙයක්...
යකෝ මුං මාර නලුවොනෙ![]()

ඔව් .. හැබැයි මයිත්රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්ඒකත් හොද පොයින්ට් එකක්....
හැබැයි මේ FB එකේ බයියෝ ෆෝම් වෙලා තියෙන තරමට... රේඩියෝ TV වලිං පෙන්වන තරමට....
කියන තරං ජන රැල්ලක් හැදුනොත්.. අරූ කෙලින්ම අගමැති නේද ?
උගේ ඔයිට වඩා ලොකු රගපෑම් තිබුනා බංපහුගිය කාලෙ. ගොඩක් අය ඒ කේස් දන්නෙත් නෑ ලු...අනේ මන්දා බං මයිත්රියා මහින්දයව අගමැති කරනවා කිව්වේ නෑනේ මූව කඩේ යවල අන්තිමට හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කරයිද දන්නේ නෑ
කෙළවෙන තුරුම්පුවක් නම් නෑ බං....එහෙම එකක් තිබ්බනම් ගිය චන්දෙ ඒක නොගහ ඉන්නේ නෑ මහින්ද![]()

එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...
ආත්ම ගරුත්වයක් තියෙනහ් එකෙක් නම් අයේ දේශපාලනෙත් අත ඇරලා යනවාහ් ...
ඔව් .. හැබැයි මයිත්රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්
බලමු මොකො වෙන්නෙහ් කියලා ...