EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ සහෝ 40 -50 නාකි අන්කල්ලට තරුණ කෙල්ලෝ දෙන්නෙ නෑ. :):)

    :) mama bada adu kara ganna balannam, konde walas thel gannam, kannadi wenuwata contact lenses dannam, denim andinnam, youtube mega natti balannam

    dan kiapan mama naaki da kiala :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද දින රාත්‍රී 8.00ට සසල හද විල් තෙර අවසානය දක්වාම ශ්‍රවණය කරන ලෙස ඔබ සියළු ම දෙනා ගෙන් ඉතාමත් ඕනෑකමින් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි!
    attachment.php
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්දව යහපාලනෙට ගත්තා :cool:

    :D ithuru ate nathi unath buwa nam honda wenne nah

    අනේ මන්දා බං ඕය සබ්ජෙක්ට් එකට මම එච්චර නෑ. ඩේටා නාස්ති කරන් කොහොමත් ඔව්වා නම් බලන්නේ නෑ.

    ow ow therumak nah oya magul walata welawa nasthi karana eke. mata ithin nikan innawata ne padi gewanne eka nisa welawa thianawa :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :) mama bada adu kara ganna balannam, konde walas thel gannam, kannadi wenuwata contact lenses dannam, denim andinnam, youtube mega natti balannam

    dan kiapan mama naaki da kiala :)

    ඔව් සහෝ නොහැකි කියන්නේ නාකි තමා ඔය මොක කලත් අරක නගින්නේ නැතිලුනේ සහෝගේ. :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයා වැරදිලා හරි අගමැති උනොත් මෛත්‍රිගේ ආයුකාලය බහිනවා මාස ගානට :sorry::eek:

    ඌ ඒක නොදන්නවා වෙන්න බෑනේ බං :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ ඒක නොදන්නවා වෙන්න බෑනේ බං :eek:
    :sorry: ඊට වඩා අර යකා ලග මෛත්‍රියාට විරුද්දව තියෙන දේවල් වැඩියි...
    නැත්තං මෛත්‍රියාගේ පවුලටම කෙලවෙන්න මොකක් හරි එකක් අරූ ලග තියෙනවා.. ඔය වගේ මොකක් හරි දෙයක් නැත්තං කව්ද බං තමංගෙ වල තමංම කපා ගන්නේ..
    නැත්තං මෙහෙම දෙයක්...
    අපි මේ පිල් දෙකකට බෙදීගෙන රැගුවට... මේක මුල ඉදංම මහින්දගේ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න බැරිද..
    අයි මීන් ජනවාරි 8 සීන් එකත් එහෙම දෙයක්... :sorry:
    යකෝ මුං මාර නලුවොනෙ :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...
    ආත්ම ගරුත්වයක් තියෙනහ් එකෙක් නම් අයේ දේශපාලනෙත් අත ඇරලා යනවාහ් ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...
    ආත්ම ගරුත්වයක් තියෙනහ් එකෙක් නම් අයේ දේශපාලනෙත් අත ඇරලා යනවාහ් ...
    ඒකත් හොද පොයින්ට් එකක්....
    හැබැයි මේ FB එකේ බයියෝ ෆෝම් වෙලා තියෙන තරමට... රේඩියෝ TV වලිං පෙන්වන තරමට....
    කියන තරං ජන රැල්ලක් හැදුනොත්.. අරූ කෙලින්ම අගමැති නේද ?
     
    අනේ මන්දා බං මයිත්‍රියා මහින්දයව අගමැති කරනවා කිව්වේ නෑනේ මූව කඩේ යවල අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරයිද දන්නේ නෑ :eek:

    කෙළවෙන තුරුම්පුවක් නම් නෑ බං....එහෙම එකක් තිබ්බනම් ගිය චන්දෙ ඒක නොගහ ඉන්නේ නෑ මහින්ද :no:
     
    ඔව් .. හැබැයි මයිත්‍රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්
    බලමු මොකො වෙන්නෙහ් කියලා ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා බං මයිත්‍රියා මහින්දයව අගමැති කරනවා කිව්වේ නෑනේ මූව කඩේ යවල අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරයිද දන්නේ නෑ :eek:

    කෙළවෙන තුරුම්පුවක් නම් නෑ බං....එහෙම එකක් තිබ්බනම් ගිය චන්දෙ ඒක නොගහ ඉන්නේ නෑ මහින්ද :no:
    උගේ ඔයිට වඩා ලොකු රගපෑම් තිබුනා බංපහුගිය කාලෙ. ගොඩක් අය ඒ කේස් දන්නෙත් නෑ ලු...
    කොහොම හරි ඉතිං... මෛත්‍රියා ඇයි මේ වෙලාවේ මහින්දට මේ චාන්ස් එක දුන්නේ කියන එක තමා ප්‍රශ්නෙ :sorry:
    අර තරං තරහකාරයෙක් බව පෙන්නලත් !
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක්කො මහින්ද ඔකෙන් පරදිනවහ් කියලා නියත වශයෙන්මහ් දන්න නිසා දෙනවා බැරි නැද්ද ? මොකද පොරට ආත්මයක් නැහ් ආයේ ...
    ආත්ම ගරුත්වයක් තියෙනහ් එකෙක් නම් අයේ දේශපාලනෙත් අත ඇරලා යනවාහ් ...

    කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් .. හැබැයි මයිත්‍රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්
    බලමු මොකො වෙන්නෙහ් කියලා ...
    :yes:
    බලමුකො බලමුකො :)