ඔව්කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?

ඔව්කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?

ඔයිට හොදයි ඉතිං.... නෑ එක්කො ඒවා ඕන නෑ...
මේ පාර unp එකට දෙම්දෝ jvp එකට දෙම්දෝ![]()


උගේ ඔයිට වඩා ලොකු රගපෑම් තිබුනා බංපහුගිය කාලෙ. ගොඩක් අය ඒ කේස් දන්නෙත් නෑ ලු...
කොහොම හරි ඉතිං... මෛත්රියා ඇයි මේ වෙලාවේ මහින්දට මේ චාන්ස් එක දුන්නේ කියන එක තමා ප්රශ්නෙ
අර තරං තරහකාරයෙක් බව පෙන්නලත් !
ඔව් .. හැබැයි මයිත්රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්
බලමු මොකො වෙන්නෙහ් කියලා ...
එතකොට බං අපි මුලිං හිතුවේ මෛත්රී කවදාවත් මහින්දට නොමිනේශන් දෙන්නෑ කියලා නේ.. දැං ඒක උනා..කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?
එතකොට බං අපි මුලිං හිතුවේ මෛත්රී කවදාවත් මහින්දට නොමිනේශන් දෙන්නෑ කියලා නේ.. දැං ඒක උනා..
අගමැතිකමටත් ඒක නොවෙයි කියල කියන්න කෝ පෘෆ් ?


ඔක්කොම නලුවො බ0 අන්තිමට රැවටෙන්නේ චන්දේ දිපු එවුන් / පක්ශ වෙනුවෙන් මරාගත්ත උන් විතරයි ....දේශපාලනේට මොන proofද බං
මොනවයින් මොනවා වෙයිද කියල කරන උන් වත් දන්නේ නෑ![]()
ඔක්කොම නලුවො බ0 අන්තිමට රැවටෙන්නේ චන්දේ දිපු එවුන් / පක්ශ වෙනුවෙන් මරාගත්ත උන් විතරයි ....


ඇයි බෙහෙත් පෙරන නාකියා නිදිදහ් මොල තදහ් වෙලා තියෙන්නෙහ් ?එහෙනම් ගිහින් කිංබිට උම්මා දීලා බදාගෙන සාමදාන වෙයන්.![]()

ඇයි බෙහෙත් පෙරන නාකියා නිදිදහ් මොල තදහ් වෙලා තියෙන්නෙහ් ?![]()
අපිත් දන්නවාහ් බ0 වල්ල උඩ ලැපතියාගත්තට උබව උඩින් තියාගෙනහ් හිටියේ බ්හෙත් පෙරෙන නාකියාහ් කියලාඋඹෙයි කිංබිගෙයි සම්බන්දෙට බෙහෙත් පෙරන අන්කලයා මොකටද සහෝ.

මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්අඩෝ නිවුස් බලපන්කො මන්ත්රීලා වාහන වල සීට් නමල හැංගිලා යන්නේ
පට්ට ආතල්![]()
මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්
ඇහෙනකොටත් මල පනින්නවාහ් ....



ටොන් 6යේ සුටික්කිත් බලනවදහ් එ ජරාව![]()

අපිත් දන්නවාහ් බ0 වල්ල උඩ ලැපතියාගත්තට උබව උඩින් තියාගෙනහ් හිටියේ බ්හෙත් පෙරෙන නාකියාහ් කියලා
නාකියා වැඩ්ඩාහ්...
මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්
ඇහෙනකොටත් මල පනින්නවාහ් ....
අනෙහ් මන්දා බ0 බලනවනම් කමක් නැහ් යුටියුබ් ගිහිල්ලා ජොදෙක්ක්ගේ එපිසොඩෙ බලනවාහ් හිටු කියලාහ් ගිය මාසේ ජිබි 20ක විතර එච්ඩි කොලිටි බලලාහ් ...අපේ ගෙදර 8 ඉඳන් 10 වෙනකන් සිසිරේ යන ලබ්බේ කතා හතර බලනවා අප්පිරියාවේ බෑ බං.
