EK Married Club-16

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?
    ඔව් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උගේ ඔයිට වඩා ලොකු රගපෑම් තිබුනා බංපහුගිය කාලෙ. ගොඩක් අය ඒ කේස් දන්නෙත් නෑ ලු...
    කොහොම හරි ඉතිං... මෛත්‍රියා ඇයි මේ වෙලාවේ මහින්දට මේ චාන්ස් එක දුන්නේ කියන එක තමා ප්‍රශ්නෙ :sorry:
    අර තරං තරහකාරයෙක් බව පෙන්නලත් !

    ඔව් .. හැබැයි මයිත්‍රිව ඔතනට ගෙන්න සපොර්ට් කරපු එවුන්ට පිටුපාලනම් ඔහොම වැඩක් කරන්නෙහ් නැහ්
    බලමු මොකො වෙන්නෙහ් කියලා ...

    තාම මොකුත් කියන්න කල් වැඩියි බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?
    එතකොට බං අපි මුලිං හිතුවේ මෛත්‍රී කවදාවත් මහින්දට නොමිනේශන් දෙන්නෑ කියලා නේ.. දැං ඒක උනා..
    අගමැතිකමටත් ඒක නොවෙයි කියල කියන්න කෝ පෘෆ් ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට බං අපි මුලිං හිතුවේ මෛත්‍රී කවදාවත් මහින්දට නොමිනේශන් දෙන්නෑ කියලා නේ.. දැං ඒක උනා..
    අගමැතිකමටත් ඒක නොවෙයි කියල කියන්න කෝ පෘෆ් ?

    දේශපාලනේට මොන proofද බං :no:
    මොනවයින් මොනවා වෙයිද කියල කරන උන් වත් දන්නේ නෑ :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දේශපාලනේට මොන proofද බං :no:
    මොනවයින් මොනවා වෙයිද කියල කරන උන් වත් දන්නේ නෑ :dull:
    ඔක්කොම නලුවො බ0 අන්තිමට රැවටෙන්නේ චන්දේ දිපු එවුන් / පක්ශ වෙනුවෙන් මරාගත්ත උන් විතරයි ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොම නලුවො බ0 අන්තිමට රැවටෙන්නේ චන්දේ දිපු එවුන් / පක්ශ වෙනුවෙන් මරාගත්ත උන් විතරයි ....

    එහෙනම් ගිහින් කිංබිට උම්මා දීලා බදාගෙන සාමදාන වෙයන්. :P:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙනම් ගිහින් කිංබිට උම්මා දීලා බදාගෙන සාමදාන වෙයන්. :P:P
    ඇයි බෙහෙත් පෙරන නාකියා නිදිදහ් මොල තදහ් වෙලා තියෙන්නෙහ් ? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ නිවුස් බලපන්කො මන්ත්‍රීලා වාහන වල සීට් නමල හැංගිලා යන්නේ :lol::lol::lol:
    පට්ට ආතල් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹෙයි කිංබිගෙයි සම්බන්දෙට බෙහෙත් පෙරන අන්කලයා මොකටද සහෝ.
    අපිත් දන්නවාහ් බ0 වල්ල උඩ ලැපතියාගත්තට උබව උඩින් තියාගෙනහ් හිටියේ බ්හෙත් පෙරෙන නාකියාහ් කියලා :lol:
    නාකියා වැඩ්ඩාහ්...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ නිවුස් බලපන්කො මන්ත්‍රීලා වාහන වල සීට් නමල හැංගිලා යන්නේ :lol::lol::lol:
    පට්ට ආතල් :rofl:
    මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්
    ඇහෙනකොටත් මල පනින්නවාහ් ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්
    ඇහෙනකොටත් මල පනින්නවාහ් ....

    ආශ්මි ඇන්ටිගේ අක්බාර් :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් දන්නවාහ් බ0 වල්ල උඩ ලැපතියාගත්තට උබව උඩින් තියාගෙනහ් හිටියේ බ්හෙත් පෙරෙන නාකියාහ් කියලා :lol:
    නාකියා වැඩ්ඩාහ්...

    සහෝගේ අත්දැකීම් මට පරාරෝපණය කරන්න එපා සහෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන නුව්ස් දහ් බ0 මෙහ් ගෙදර උදවිය ජොදා බ්ක්කරේදහ් මොකක්ද මගුලක් බලනවාහ් පන දිගෙනහ්
    ඇහෙනකොටත් මල පනින්නවාහ් ....

    අපේ ගෙදර 8 ඉඳන් 10 වෙනකන් සිසිරේ යන ලබ්බේ කතා හතර බලනවා අප්පිරියාවේ බෑ බං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපේ ගෙදර 8 ඉඳන් 10 වෙනකන් සිසිරේ යන ලබ්බේ කතා හතර බලනවා අප්පිරියාවේ බෑ බං.
    අනෙහ් මන්දා බ0 බලනවනම් කමක් නැහ් යුටියුබ් ගිහිල්ලා ජොදෙක්ක්ගේ එපිසොඩෙ බලනවාහ් හිටු කියලාහ් ගිය මාසේ ජිබි 20ක විතර එච්ඩි කොලිටි බලලාහ් ... :dull: