2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    කිඹුල් අය්යේ ඔයාගෙ උපදෙස නම් අගෙයි.. කොහෙන් සොයම්ද මද්දලයක්... වයිලීන් වාදකයෙක් වත් සොයා ගන්නට නැති කොට:(

    Tabla wa dagena monahari koranta innawanam kiyahalla..:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    big-smiley-crying.gif
    අඩේ ඒකත් දුක සීන් එකක්ම නේ
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    aiye man gedara hamoma ekka radio ahanawa.
    comment karanan enna wenne nette aiya lap eke nisa.
    aiye thanks a lot me song eka dunnata :D
    aiye ai ada me awasanaya gena kiyanne ?
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා

    මාවතේ ගෙවුනු ජීවිතේ
    මිය නෑ ගියේ තනිව හාමතේ
    කණ්ණාඩි දාපු නිළධාරියන්
    නිළධාරියන්
    පාට පාට සළු අන්දලා
    වේදිකාව මත නංවලා
    රූපවාහිනියේ පෙන්නලා
    අපව පෙන්නලා

    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා

    මාවතේ යැදුව යාතිකා
    වේදිකාව මත ගීතිකා
    සංගීතකාරයන් ගෙන්නලා
    අපව පෙන්නලා
    දැන් ඉතිං කොහිද ජීවිතේ
    නෑ තැනක් අපට මාවතේ
    නිලධාරියන්ගෙ චාටූ කතා
    චාටූ කතා

    මාවතේ අපි යයි කියා
    අපේ ජීවිතේ අතරමං කලා
    මාවතේ අපේ ජීවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපව
    ඈත ඈත ඈත ඈත
    ලොවකට කොන් කලා
    ගී ගයා
    රැඟුමන් රඟා
    ලොවට පෙන්නලා


    ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සින්දුවේ ඉතිහාස කතාව දැනගත්තේ අද