ආ ඒක මිසක්...
යකෝ තොපි හිටියා නං.. දිසාපොමොක්ට උගන්වන්න වෙන්නේ නෑ![]()

කිඹුල් අය්යේ ඔයාගෙ උපදෙස නම් අගෙයි.. කොහෙන් සොයම්ද මද්දලයක්... වයිලීන් වාදකයෙක් වත් සොයා ගන්නට නැති කොට![]()

මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා
අපව පෙන්නලා
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා
චාටූ කතා
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත
ලොවකට කොන් කලා
ගී ගයා
රැඟුමන් රඟා
ලොවට පෙන්නලා
ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
අනිවා අනිවාකෝ කෝ කස්ටිය මොන මොනා හරි දාපන් පිටු 100 ක් අද ඉලක්කය...
aiye man gedara hamoma ekka radio ahanawa.
comment karanan enna wenne nette aiya lap eke nisa.
aiye thanks a lot me song eka dunnata![]()
aiye ai ada me awasanaya gena kiyanne ?
ආපසු ගියොත් යන්නේ අපිව බාගෙට මරලායප්රේමය පැමිණෙන්නේ නිසොල්මනේය ආපසු යන්නේ දොරට තඩි බගෙනය![]()
Tabla wa dagena monahari koranta innawanam kiyahalla..![]()



