EK Married Club-16

kingdewi

Well-known member
  • අනෙහ් මන්දා බ0 බලනවනම් කමක් නැහ් යුටියුබ් ගිහිල්ලා ජොදෙක්ක්ගේ එපිසොඩෙ බලනවාහ් හිටු කියලාහ් ගිය මාසේ ජිබි 20ක විතර එච්ඩි කොලිටි බලලාහ් ... :dull:

    හීල්ලෙනව ඕයි ..20 GB :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනෙහ් මන්දා බ0 බලනවනම් කමක් නැහ් යුටියුබ් ගිහිල්ලා ජොදෙක්ක්ගේ එපිසොඩෙ බලනවාහ් හිටු කියලාහ් ගිය මාසේ ජිබි 20ක විතර එච්ඩි කොලිටි බලලාහ් ... :dull:

    සැමියා බිරිඳගේ ටොමියාය කියන්නේ ඕකනේ සහෝ. :(:(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හීල්ලෙනව ඕයි ..20 GB :shocked:
    ඔව් එ රෙද්දේ එපිසොඩ් 500+ තියෙනවාලු දැන් ටිවි එකේ යන්නෙහ් 170 ගනන් ලු ... එච්ඩි බලනවාහ් දාගෙනහ් වාවන්නෙහ් නැහ් ... :sorry:
    සැමියා බිරිඳගේ ටොමියාය කියන්නේ ඕකනේ සහෝ. :(:(:(
    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: මොකො උබහ් නිකන් #රි හිනාවහ් දාන්නෙහ්

    නෑහ් නෑහ් නිකන් බං :lol:
    උඹේ වයිෆ්ගේ ෆොටෝ කිරියෙත් තිබ්බේ නේද දොස්තර චරිත්‍ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දූරියන් වල බං තියෙන්නේ දෙපැත්තක් විතරයි. දූරියන් සුවඳ උන් - උන් පන්න පන්න පෙරේතයෝ වගේ කනවා දැක්කොත් අත අරින්නෙම නෑ. අනික දූරියන් ගඳ උන් - උන් කනවා තියා අහලකවත් ඉන්න කැමති නෑ. මතක් කලත් කට ඇඹුල් වෙනවා.

    ඕකේ අතර මැද්දේ උන් නෑ. ඒ කිව්වේ පොඩ්ඩක් කන වගේ උන්. කන උන් කොහොමත් පෙරේතයෝ වගේ කන්නේ.

    :love: :love: අම්මට හම්බ වෙලා කෑවා මාත් ලෙසටම..... වයිෆ් කන්නෙත් නෑ.... නංගි කන්නෙත් නෑ.... අම්මයි මමයි විතරයි....... :D
     

    kingdewi

    Well-known member
  • :love: :love: අම්මට හම්බ වෙලා කෑවා මාත් ලෙසටම..... වයිෆ් කන්නෙත් නෑ.... නංගි කන්නෙත් නෑ.... අම්මයි මමයි විතරයි....... :D

    පට්ට මලයෝ ..ෂික් මට නෑනේ ඔහොම ලක් එකක් ..මෙහෙ උන් සේරම දූරියන් පෙරේතයෝ :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :love: :love: අම්මට හම්බ වෙලා කෑවා මාත් ලෙසටම..... වයිෆ් කන්නෙත් නෑ.... නංගි කන්නෙත් නෑ.... අම්මයි මමයි විතරයි....... :D
    ලඟකදි ආවොත් ගේන්නම්. අදත් ගෙඩි දෙකක් ගෙනාවා 300/=....:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනෙහ් මන්දා බ0 බලනවනම් කමක් නැහ් යුටියුබ් ගිහිල්ලා ජොදෙක්ක්ගේ එපිසොඩෙ බලනවාහ් හිටු කියලාහ් ගිය මාසේ ජිබි 20ක විතර එච්ඩි කොලිටි බලලාහ් ... :dull:

    :rofl::rofl: මම තාමත් බලනවා..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මි ඇන්ටිගේ අක්බාර් :dull::dull::dull:
    :P
    ටොන් 6යේ සුටික්කිත් බලනවදහ් එ ජරාව :rofl:
    :frown:dup..
    ඔව් ඔව් ඩව්න්ලෝඩ් කරන්නත් ඉල්ලුවේ මතක නැද්ද :rofl:

    එපිසෝඩ් එකසිය ගානක් ඩවුන්ලෝඩ් කලා සින්හලු..අර ක්‍රොශේ පිස්සුව හැදිච්ච නිසා ඔක්කොම ඩිලීට් කරලා ඒ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න සිද්ධවුනා...ඒත් තාමත් ලේටස්ට් එපිසෝඩ් එක බලනවා..:P