ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ane manda bun:(:(:(:(
    අදුරන කෙනෙක්වත් නැද්ද පොඩ්ඩකට ඉල්ලගන්න :dull: ස්ටාර්ට් කරල බලන්න විතරයි නේද ?:nerd:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අදුරන කෙනෙක්වත් නැද්ද පොඩ්ඩකට ඉල්ලගන්න :dull: ස්ටාර්ට් කරල බලන්න විතරයි නේද ?:nerd:

    na bun use karanna:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    වැලා මුශ්ලිම් වෙලා දෙකම කර ගන්නවා
    ඩොටේ ගියාම ඒ සැප.. ස්ලිට් ආවාම මේ සැප..
    4.gif

    :rofl: :rofl: වැලා ජබොක්..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැපී බිලේටඩ් බර්ත්ඩේ වැලගමා..මේ සතියම නෝ ඉන්ටනෙට්..අද තමයි දැක්කේ..:):)

    තැන්කූ බන්...:baffled::baffled:

    තව එකෙක් ඉන්නවා වැල බාලා ඩේට ඉවරකරන් දැන් යන එනමං නැතුව..:lol: පුලුවන්නම් කියපන් කව්ද කියලා...:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    තැන්කූ බන්...:baffled::baffled:

    තව එකෙක් ඉන්නවා වැල බාලා ඩේට ඉවරකරන් දැන් යන එනමං නැතුව..:lol: පුලුවන්නම් කියපන් කව්ද කියලා...:P:P

    :shocked::shocked: සහෝ තාම මාසේ පටන් අරන් දවස් තුනක් ඉවර වෙන්නත් කලින් ඔයා SLT Data ටික ඉවර කරගත්තද......?? :shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Batman meda sare crack karanna bari seen ekak thiyenne. 35gb down karanna kamayak hoya ganna ona.

    ක්‍රැක් කරත් ඒ මගුල ගහන්න බෑ :lol:
    ගේම් එක විකුණන එකත් නවත්තලා :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ක්‍රැක් කරත් ඒ මගුල ගහන්න බෑ :lol:
    ගේම් එක විකුණන එකත් නවත්තලා :yes:

    bug ටික හැදුව ගමන් ගන්නවා stream කොපියක්. battlefield hardline එකත් හෙට අනිද්දා ගන්න ඕනෑ.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bug ටික හැදුව ගමන් ගන්නවා එකක්. battlefield hardline එකත් හෙට අනිද්දා ගන්න ඕනෑ.

    Optimize කරලා එද්දී කවද වෙයිද දන්නේ නෑ :dull:
    Hardline මෙලෝ රහක් නෑ :dull:
     
    Status
    Not open for further replies.