EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැං හරිනේ ඉතිං :sorry:
රේඩියොත් නෑ කිඹුලත් නෑ..
සතුටු ඇති හොරෙං බලන්නාට

:(:(අපි කියලා මොනා කරන්නද ඉතින්..දෑතම බැඳගෙන සිටිමි බලා...:sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මුගේ බිරිඳද ජෝදා අක්බාර් බලන්නේ :lol:

    නැතුව බං. නැත්නම් මූ දේවි මුගේ අම්මට, නංගිට 20 GB නාස්ති කරන් ජෝදා ෆක්බර් බලන්න. මූ බලන්න ඇති 20 GB වැල බලන එකේ මේක බලන්න දීලා ශේප් වෙනවා කියලා. මූ කිරියේ එක එකාට පාර්ට් දාගෙන හිටියට වයිපරේ ජෝදා ෆක්බර් බලන්න ලැප ගාවට දුවන් එද්දි වල්ගේ කකුල් දෙක අස්සේ ගහන් කුස්සියට දුවනවලු. :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සියළුම mc කුකුළු කිකිළයන් වෙත ලියම්.....

    මමද විවාහකයෙක්මි... එබැවින් මටත් මෙහි අදහසක් පළකරන්නට අදසහක් දෙන මෙන් ඉල්ලමි... :(:(

    1. පසුගිය දින කිඹුල අයිය දත් ගලවපු කොලුවා දාපු ත්රෙඩ් එක මමත් දැක්ක... ඒක හදවතට එකගව බලන්න.. කිඹුල අපේ බොක්ක කියන අදහසින් තොරව බලන්න... කිඹුල අයිය සහ ත්රෙඩ් එක දාපු එකා.. යම් අදහසක් මුදුන් පමුණුවා ගන්න දාපු එකක් කියල ඔබට නොවැටහේද?

    2. කිඹුල අයිය කියපු විදියට නෙමෙයි ඌ වැඩේ කරල තියෙන්නෙ... ඒක ජීටීගෙ වැරැද්දක්ද?

    3. ඊට පස්සෙ ඌ තව ත්රෙඩ් එකක් දැම්ම කිඹුල අයිය ඒකෙ පැහැදිලි කිරීමක් කලා.... සහ තව ගොඩාක් දේවල් උනා... ඒක නෙමෙයිද පබ්ලික් ෆෝරම් එකකින් වෙන්න ඕන...

    4. ඊලගට අරූ පිස්සෙක් වගේ ... සුජාත භාවය ඔප්පු කරන්න තරින්ද අයියගෙ.. කිඹුලගෙ මොනාද පීඑම් වගයක් පෙන්නුව තව ත්රෙඩ් එකක්... ඒක වැරදියි පට්ට වැරදියි... දැන් එහෙම කියල කිඹුල අයිය සහ ඌ පංගාත්තුකරගෙන අරූ නාපු වැඩේ එළකිරිය හදන්න ඕනද?

    5. අද රෙජිස්ටර් වෙච්චි එකෙක් අපි යාළුවො වගේ ඉමු යාළුවනේ කියද්දි ? 2007 රෙජිස්ටර් වෙච්චි මම පල වේස #$% තොගෙ @#$@#$ කියල කීවොත්... සීනියොරිටි එක බලල ඌව බෑන් කරන්න ඕනද මම කීවම? එහෙම කලොත් ඇමේසින් වගේ උන්ට තවත් තුරුම්බු යන්නෙ නැද්ද?

    6. කිඹුල වගේම මේකට අද ලියා පදිංචි වෙන උන් වැදගත් නැතිද? උඹල අපි වගේ 100ක් 200ක් විතරද සයිට් එකට ඕන....

    ඔය මට ආපු ප්‍රශ්ණ ටික දැන් මම දාන්නම් මම දන්න විස්තරය....

    අවංකවම මචංලා ... මට රේඩියෝ ගෘප් චැට් පෙන්වන්න බෑ... ඒ නිසා කියන්නෙ.. කිඹුල කියන්නෙ මුළු එළකිරියටමත්... මටත් අපි හැමෝටමත් පට්ට වැදගත් පොරක් අයිය කෙනෙක්... එහෙම මනුස්සයෙක් අපිට නැති කරගන්න බෑ... විශේෂයෙන්ම එළකිරි රේඩියෝවට කිඹුල අයිය ඕන.. අද රේඩියෝවක් තියෙන්නෙ කිඹුල අයියගෙ අරගලය නිසා... ඒ තැන කිඹුල අයියට ඇඩ්මින්ල හැමෝම දෙනව ... ඒ බව මම දන්නවා.. දැකල තියෙනවා...

    එහෙම කියල පබ්ලික් ෆෝරම් එකක මමවත් කිඹුලට වදින්නෙ නෑ.... නමුත් කිඹුල මුන ගැහෙන හැම දවසකම මමත් මගේ ගෑනිත් කිඹුලට වැදල එන්නෙ... පබ්ලික් ෆෝරම් එකක් ඕන අවුට් පුට් එක මිසක් ඒක ආවෙ කාගෙන්ද... කොහෙන්ද කියන එක නෙමෙයි.....

    ජීටි ගොයිය උනත්... කිඹුලට සලකනවා.... එහෙම කියල උගේ ෆෝරම් එකේ එන හැමෝම ඌට දරුවො වගේ.... කාටත් එකවගේ සලකනවා.. ඒකයි වෙන්න ඕන... ඒ අතරෙ කිඹුලට ප්‍රයිවට් කතා කරල ප්‍රශ්ණෙ විසදන්න උත්සාහ කරනවා.. එහෙම නැතිව පබ්ලික් මට ඔයා වැදගත් කියල පෙන්වන්නෙ මෝඩයෝ...

    මෙතන ඉන්න හැමෝම බැදල ළමයි එහෙමත් ඉන්නවා.. එක ළමයෙක් හොදයි කියන්න පුළුවන්ද? ළමයගෙ අයිතියට අනිකව එලවන්න.. උගේ කට වහන්න කීවම කරන්න පුළුවන්ද?

    ජීටී කියන්නෙත් ඒ වගේ... අඩුපාඩු වෙන්න ඇති... ඒත් අද ෂෝ කරන් සෙට් වෙන එකත්... කලින් කරපු මාවත් බලාගන්නෙ එළකිරි ඇඩ්මින්ල තාත්තල වගේ... උන්ට මග පෙන්වන්නෙ උදව් කරන්නෙ කිඹුල අම්ම වගේ...

    ඉතිං අන්තිමට කියන්න තියෙන්නෙ මේ කතා කලේ හැගීම් වලින් නෙමේ දැක්ක දේ ස්වාධීනව... හැගීම් වලින් කතා කලොත් කියන්න තියෙන්නෙ කිඹුල එන්නෙ නැත්නම් සසා වන මමත් එන්නෙ නෑ කියල...

    මැරීඩ් ක්ලබ් යාළුවන් කලබල නොවී මේක කියෙව්වනම්... මම හරි දෙයක් කියනවානම්...
    කිඹුලව නැවත ෂෝ කරන්න ගෙනත් දෙයි කියල
    උදක්ම අපේක්ෂා කරනවා
    මීට උඹල හැමෝටම ගරු කරන සසා :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Show eka nethi ekada prashne ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ... ඌ කියනව උඹල අහන දේට ඌට උත්තර නැති නිසාලු ෂෝ කරන්නෙ නැත්තෙ :(:(:(
    ඒකයි උඹලට නොපෙනෙනවා ඇති කියල හිතුන දෙයක් පැහැදිලි කලේ :(:(
    Ow api ugen ahuwa E=mc2 oppu karala penanna kiyala. Ekata uthtara nethi hinda thamai show eka karanne neththe :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Ow api ugen ahuwa E=mc2 oppu karala penanna kiyala. Ekata uthtara nethi hinda thamai show eka karanne neththe :frown:
    අයින්සටයින්
    9.gif
    9.gif