අනේ මන්ද මාමේ කියන්න දේවල් ගොඩක් තිබුනට ඒ ඔක්කොම හිත අස්සේ හිරවෙලා වගේ දැනෙනවා මාමේ
ත්රෙඩ් එකේ පලවෙනි පිටුවේම සුදුකොඩි ඇදල තියෙනව දැක්කම පපුව හෝස් ගාල ගියා මාමේ
ඒකටම හරියන්න මේ අන්ධකාර වූ සීතල පරිසරයට රැහැයියන්ගේ හඬ එකතු උනාම දැනෙන්නේ මහ කාලකන්නි මුසල බවක්
එළකිරි රේඩියෝ වැඩසටහන් අතරින් සසල හද විල් තෙර මම ගොඩක් ආසාවෙන් අහගෙන හිටපු එකක්. ජීවිතේට අහල තිබ්බේ නැති පරණ සින්දු ගොඩක් අපිට අහන්න ලැබුනේ මාමා හින්දයි. ඒවගේමයි මාමගේ රසකතා සහ ජිවිතේ ලබපු අත්දැකීම් විස්තර කරද්දී අපි ඊටත් වඩා කැමැති උනා. රටේ ලෝකේ හැමදෙයක් ගැනම මාමට තියෙන දැනුම ගැන අපි පුදුම උනා. අදින් පස්සේ මාමගෙ කටහඬ අපිට අහන්න ලැබෙන්නේ නෑ කියල මතක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුම දුකක්. අපි කාටත් ප්රශ්න තියෙනවා තමයි. මට වැඩිය මාමට පුත්තලම් බුරුවො බර ගානක අත්දැකීම් තියෙන නිසා මම හිතනවා මාමගේ ප්රශ්නෙදි මාම ගත්තු තීරණය හරි කියල. ඉතිං මාමගේ ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙලා අනාගතේ තව තවත් සරු වෙන්න කියල ප්රාර්ථනා කරනවා
දැන් ඉතිං රේඩියෝව මැද්දෙන් ආටියක් ගැහුව වගේ තියෙයි. ඒ හිල වහන්න පුළුවන් සුද්ද සිංහලෙන් අමතන වාචාල කටක් ආයේ ලේසියෙන් හම්බෙන එකක් නෑ. ඒ හම්බුනත් ඉතිං මාම වගේ නෑ

ප්රශ්නයක් තියනවයි කියපු උන්දලගෙන් අහන්න තාමත් ප්රශ්නයක් තියනවද කියල
කිබුලා නැතුව කොහොමද බන් රෙඩියො කරන්නෙ. හැමොම දන්නව කිබුලා ගෙ රෙඩියො අහන්න ගොඩක් අය කමති බව. එතින් අපි කරන්න ඔනි කිබුලගෙ හිත හද්ලා එයට වෙච්ච් ප්ර්ශ්නෙ විස්ඩහගෙන රෙඩියො කිරිම නෙද ?? උබ අවන්කව කැමතිද රෙඩියො නවත්ත්නවට