තෝරන්න හොඳ එකක් ...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෝරන්න හොඳ එකක් ...

    මේකයි සිද්දිය... මගේ යාලුවෙක්ගෙ තාත්තට වාහනයක් ගන්න ඕනේ වෙලා. දැන් තියෙන්නේ FB 15 එකක්. ඒක විකුණලා තව සල්ලි දාල උපරිම 26 කට ගියෙකිලු වාහනේට.

    ලෝන්ග් ටුවර්ස් යන්නෙත් නෑ . එක නිසා ෆුවල් කන්සම්ප්ෂන් අරවා මේවා හිතන්න දෙයක් නෑ ..... යෝජනා කරන්නකෝ හොඳ වාහන මොඩල්ස් ටිකක්.. ගණන් එක්කම.

    ස්තුතියි....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආයේ කීයක් වගේ ඕනේ වෙයිද බන් අල්ලිඔන් 240 කට ?

    අනිත් ඒවයෙත් ප්‍රයිස් රේන්ජ් කියපල්ලකෝ
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහන ගැන ලොකු අවබෝධයක් නෑ මචෝ. දන්න අය උදව් කරයි :)
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    Thawa masa 3,4k iwasapan

    Viva elite eke aluth model eka enawa

    Peradua Axia

    patta lassanai...aqua eka wage

    26kata auto brandnew ganna puluwan
     
    • Like
    Reactions: upulpdn

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    Axia_1_4_FRONT_RIGHT_E.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Allion 240 2003 - 30
    Toyota Verossa 2003 - 23
    Blue Bird silphy 2003 - 23
    Civic es8 2004 - 25
    Civic FD3 2007 - 29


    ෂූවර්ම නෑ ගණන් නම් :no::no:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FB15 විකුණලා....... :( :(

    අලුත් එකක් ගන්න ඕනෙලු බන්.. FB 15 එක ගත්තේ 2008ලු. දැන් පරනයිලු. දැන් හොයන්නේ ලඟදීම ප්‍රොඩක්ෂන් යියර් එකක් තියෙන වාහනයක් :rolleyes:

    ෆෝ රෙපියුටේෂන් ..... තාත්තගේ ජොබ් එකේ හැටියට රෙපියුටෙෂන් වැදගත් :):yes: