Ow api ugen ahuwa E=mc2 oppu karala penanna kiyala. Ekata uthtara nethi hinda thamai show eka karanne neththe![]()
සසා අංකල් ලිදේ...... 
Ow api ugen ahuwa E=mc2 oppu karala penanna kiyala. Ekata uthtara nethi hinda thamai show eka karanne neththe![]()
සසා අංකල් ලිදේ...... 
Xzibit ge thread close kireeme prashnayk gana mata dana ganna labuna.
Tharinda thiya kawuruth mata thread close karanna kiyala kiwweth naha, methana loku katha kiyana kawruwath message ekak ewalawath naha. Tharinda mata PM ewala thiyenne eyage rep seen ekak gana. Kawda me boru kiyanne?
Mama sudusu awasthawa balala close kale hamotama sadarana widiyata.
Dan eka gana katawath prashnayak thiyanawada?

Show eka nethi ekada prashne ?
අහ් අලුත් මුනක්![]()

Mama wife ge ammage daana gedaraka inne...mama hawas wela awith uththara dennam mei gana...GT sambanda na mokatawath...meka paudgalikathwaya haa yalu kama arhara prashnayak. Mokada meke inna unta kochchara hondak karath ekai..mama ae gana kinbulata kiwwe. Honda de tika wenna ona kiyana ekai mage mathey...

ekai thread closed karanna kiwwa eka ganai patala ganna epa..kimbulama thamai ara lee badu karayawa kulappu karala nathi prashnayak athi kare 
ae karalath meke un pisso wage hasirena widiha dakkane ? Subawithaya witharak thibila manussayek ta anik dewal nathi wenawa dakinna mc eke aya kamathi na...Mama pahadiliwa kiyannam siddiya gana...radio nisa kenek ge pawlath samaga inna kale adu kara gannawata mama kohethma kamathi naae karalath meke un pisso wage hasirena widiha dakkane ? Subawithaya witharak thibila manussayek ta anik dewal nathi wenawa dakinna mc eke aya kamathi na...
අනිවාර්යෙන්ම තරි අයියා...... හැමදේටම වඩා තමන්ගේ පවුලට මුල් තැන ලැබෙන්න ඕනේ...... මටනම් පේන්නේ කිඹුලයියා ගත්තු මේ මහන්සිය ගඟට ඉනි කැපීමක් වගේ වැඩක් උනේ කියලා.....
මම ගැන මේ පුරාජේරු කියනවා නෙවෙයි උඹලා දන්නවනේ මම නිවාඩු දවස් වලට වගේම සතියේ දවස් වල රෑට උනත් ඔන්ලයින් එන්නේ නෑ කියලා........ ඒ මම මගේ ගෙදර තියෙන පවුලට මුල් තැන දීලා එයාලත් එක්ක ඉන්න ඒ වෙලාව වෙන් කරන නිසයි......
මචං කිඹුලයියා කරපු වැඩේ ගගට ඉණිකැපුවා වගේ කියන්න එපා. ඒ වැඩසටහන කීදෙනෙක් රසවින්දද? මේකේ න්න සමහර අයගේ දෙමව්පියෝ පවා ආසාරවෙන් ඕක ඇහුවා. Xzibit කියන්නේ රේඩියෝ අහපු කෙනෙක් නෙවෙයිනේ. බලන්න විල්තෙර අහන්න ත්‍රෙඩ් එකේ එකතුවුනේ කව්ද කියලා. ඒ එකතුවෙච්ච හැහෝම කිඹුලට හිතවත් අය. ඒ වගේම කිඹුලට මේකේ වැරැද්දක් වෙනව නම් පෙනී ඉන්න අය. ඇමසියා කිඹුලගෙන් ගේම ඉල්ලනකොට අපි ඔක්කොම ඌට විරුද්ධව බැස්සේ නැද්ද.
show eka ahuwa unbala thread eke.samayan kiyawala nidaa gannawa...uta wena haniya balanna ekek na...
මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය.......

නෑ ආයේ රේඩියෝ කරන්න දෙන්නේ නෑ...... ඈයි අවුල්ද මෙතන කාට හරි......![]()
![]()
දත් මාමි මේ රේඩියෝ එකක් කරනවට වඩා තමන්ගේ පවුලට මුල්තැනක් දෙන්න ඕනා.......මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය.......