EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: :baffled: ස්වාධීන අපේක්ෂකයෙක්ට හරි දාල වරෙන්..... :yes:

    ඕකුන්ට දුන්නයි කියලා මොනවා වෙන්නද බං. ගමට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. රටයි ගමයි වලඳන්න නම් දන්නවා. :frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බනින්න බලාගෙන ඇයි අපි චන්දෙත් දීලා මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්නේ?:P

    ඒ කුඩ්ඩොන්ට හොරුන්ට බනින්න අයිතියක් නෑ නේද අපි උන්ව නොයව ඉන්න අඩුගානේ චන්දෙවත් උන්ට විරුද්ධව පාවිච්චි නොකළ අයනම්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..මේවට මැදිහත් වෙන්නෑ කියලා තදින්ම හිතන් හිටියත් ඔයාගේ මේ හැසිරීම නිසා මට කට වහන් ඉන්න හිතෙන්නෑ..කිඹුලයියගේ කැමැත්තක් නෑ මට පේන විදිහට රේඩියෝ නවත්තන්න වෙච්ච එක ගැන..කෙලින්ම මා එක්ක නොකිව්වත් මට ඊයේ එයා එක්ක කතා කරද්දි තේරුනු නිසයි මේ අහන්නේ..එහෙම එකේ ඔයාලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ?කෙනෙක් දෙයක් කැමැත්තෙන්නන් කරන්නේ,මේක එයා ඊයේ පෙරේදා පටන් ගත්තු දෙයක් නෙමෙයි,අනික මම දන්න තරමින් කිඹුලයියා හැමදෙයක්ම සමබරව කරන කෙනෙක්..එහෙම එකේ ඔයාලගෙ දැඩි බලපෑම නිසා කිඹුලයියා මේ තීරණේ ගත්තා වගේ මට පේන්නේ..පවුල ගැන හිතලා අරවා මේවා වැල බයිලා...හැබැයි ඊයේ මම තරි අයියට කෝල් කරපු වෙලේ එයානන් සාධාරන හේතුවක් මට කිව්වා ඔයාල මෙහෙම කරන්න හේතු වෙච්ච දේ ගැන..ඇයි ඒක කෙලින්ම නොකියා මේ වෙන බයිලා ගහන්නේ?:)

    :frown: ඉතින් හේතුව තරියගෙන් අහගන්න...... ආයේ මගෙන් අහගන්නේ මොකටද.....?? :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනෙ හීන් නගේ..අනේ හීන් නගේ නුබෙ මනාපේ කාටද දෙන්නේ :rofl:

    Dafuq-The-Dafuq-face-with-some-random-girl-random-37570705-488-471.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩ්‍රයි සීසන්ද සහෝ වයිෆ්ට මෝල තද වෙලා දඟලන්නේ ඇන්ටිලට නගේ නගේ ගගා.
    උබටහ් ඉතින් ඩ්‍රයි සිසන් කවර් කරගන්නහ් බෙහෙත් පෙරනහ් නාකියා හිටියටහ් අපිටහ් එහෙමහ් නැහ් නෙහ් බ0 :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කුඩ්ඩොන්ට හොරුන්ට බනින්න අයිතියක් නෑ නේද අපි උන්ව නොයව ඉන්න අඩුගානේ චන්දෙවත් උන්ට විරුද්ධව පාවිච්චි නොකළ අයනම්?

    හොඳයි පුතා උඹලා එහෙනන් බනින්න බලාගෙන උන්ව පාර්ලිමේන්තු යවහල්ලකෝ..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබටහ් ඉතින් ඩ්‍රයි සිසන් කවර් කරගන්නහ් බෙහෙත් පෙරනහ් නාකියා හිටියටහ් අපිටහ් එහෙමහ් නැහ් නෙහ් බ0 :rofl:

    හා හා දැන් කතාව වෙනස් කරන්න එපා සහෝ. රජ මී මැස්සව හරි අල්ල ගන්න බලමු. :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොඳයි පුතා උඹලා එහෙනන් බනින්න බලාගෙන උන්ව පාර්ලිමේන්තු යවහල්ලකෝ..:rofl:

    අඩුගානේ උත්සහ කරන එක චන්දෙ දවසේ ගෙදරට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බිබී ඉන්නවට වඩා හොඳයිනේ ඇන්ටි :P

    (රිදිලා තමයි දැකල තියෙන්නේ)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජුරාසික් වල්ඩ් බැලුවාහ් එම්සි එකෙහ් ... කියන තරම් නම් ගතියක් නැහ් නෙහ් සිජිඅයි ටික විතරයි ... ස්ටොරියහ් මෙලොහ් රහක් නැහ් ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩුගානේ උත්සහ කරන එක චන්දෙ දවසේ ගෙදරට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බිබී ඉන්නවට වඩා හොඳයිනේ ඇන්ටි :P

    (රිදිලා තමයි දැකල තියෙන්නේ)

    හා.. :rofl::rofl::Pහැබැයි රිදිලා එහෙම කූල් ඩ්‍රින්ක්ස් බිව්වට අපි එහෙම නෑ සහෝ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජුරාසික් වල්ඩ් බැලුවාහ් එම්සි එකෙහ් ... කියන තරම් නම් ගතියක් නැහ් නෙහ් සිජිඅයි ටික විතරයි ... ස්ටොරියහ් මෙලොහ් රහක් නැහ් ...

    උඹල කසාද බැඳලත් බොක්ස් යනවද?:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජුරාසික් වල්ඩ් බැලුවාහ් එම්සි එකෙහ් ... කියන තරම් නම් ගතියක් නැහ් නෙහ් සිජිඅයි ටික විතරයි ... ස්ටොරියහ් මෙලොහ් රහක් නැහ් ...

    එහෙමද?අපෙත් දෙන්නා බලන්න යන්න ඕනේ කියනවා..එක්ක යන්න බැලුවේ..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙමද?අපෙත් දෙන්නා බලන්න යන්න ඕනේ කියනවා..එක්ක යන්න බැලුවේ..:dull:

    අපෝ MC එකේ 3D බලන්න පුලුවන්ද?? මට නම් බලපු දෙපාරම ඔලුවේ කැක්කුම ඇල්ලුවා. අන්න සැවෝයි එකේ නම් පට්ට. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා.. :rofl::rofl::Pහැබැයි රිදිලා එහෙම කූල් ඩ්‍රින්ක්ස් බිව්වට අපි එහෙම නෑ සහෝ..:yes:

    අපිට මොන කූල්ඩ්‍රින්ක්ස් ද හැමදාම බත් මුට්ටියෙ දංකුඩ කෑලි ටික බෙදාගෙන කන්නේ.