![]()
ස්වාධීන අපේක්ෂකයෙක්ට හරි දාල වරෙන්.....
![]()
ඕකුන්ට දුන්නයි කියලා මොනවා වෙන්නද බං. ගමට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. රටයි ගමයි වලඳන්න නම් දන්නවා.


![]()
ස්වාධීන අපේක්ෂකයෙක්ට හරි දාල වරෙන්.....
![]()


බනින්න බලාගෙන ඇයි අපි චන්දෙත් දීලා මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්නේ?![]()
තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..මේවට මැදිහත් වෙන්නෑ කියලා තදින්ම හිතන් හිටියත් ඔයාගේ මේ හැසිරීම නිසා මට කට වහන් ඉන්න හිතෙන්නෑ..කිඹුලයියගේ කැමැත්තක් නෑ මට පේන විදිහට රේඩියෝ නවත්තන්න වෙච්ච එක ගැන..කෙලින්ම මා එක්ක නොකිව්වත් මට ඊයේ එයා එක්ක කතා කරද්දි තේරුනු නිසයි මේ අහන්නේ..එහෙම එකේ ඔයාලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ?කෙනෙක් දෙයක් කැමැත්තෙන්නන් කරන්නේ,මේක එයා ඊයේ පෙරේදා පටන් ගත්තු දෙයක් නෙමෙයි,අනික මම දන්න තරමින් කිඹුලයියා හැමදෙයක්ම සමබරව කරන කෙනෙක්..එහෙම එකේ ඔයාලගෙ දැඩි බලපෑම නිසා කිඹුලයියා මේ තීරණේ ගත්තා වගේ මට පේන්නේ..පවුල ගැන හිතලා අරවා මේවා වැල බයිලා...හැබැයි ඊයේ මම තරි අයියට කෝල් කරපු වෙලේ එයානන් සාධාරන හේතුවක් මට කිව්වා ඔයාල මෙහෙම කරන්න හේතු වෙච්ච දේ ගැන..ඇයි ඒක කෙලින්ම නොකියා මේ වෙන බයිලා ගහන්නේ?![]()
ඉතින් හේතුව තරියගෙන් අහගන්න...... ආයේ මගෙන් අහගන්නේ මොකටද.....?? 
උබටහ් ඉතින් ඩ්‍රයි සිසන් කවර් කරගන්නහ් බෙහෙත් පෙරනහ් නාකියා හිටියටහ් අපිටහ් එහෙමහ් නැහ් නෙහ් බ0ඩ්‍රයි සීසන්ද සහෝ වයිෆ්ට මෝල තද වෙලා දඟලන්නේ ඇන්ටිලට නගේ නගේ ගගා.

ඒ කුඩ්ඩොන්ට හොරුන්ට බනින්න අයිතියක් නෑ නේද අපි උන්ව නොයව ඉන්න අඩුගානේ චන්දෙවත් උන්ට විරුද්ධව පාවිච්චි නොකළ අයනම්?

උබටහ් ඉතින් ඩ්‍රයි සිසන් කවර් කරගන්නහ් බෙහෙත් පෙරනහ් නාකියා හිටියටහ් අපිටහ් එහෙමහ් නැහ් නෙහ් බ0![]()


හොඳයි පුතා උඹලා එහෙනන් බනින්න බලාගෙන උන්ව පාර්ලිමේන්තු යවහල්ලකෝ..![]()
ඉතින් හේතුව තරියගෙන් අහගන්න...... ආයේ මගෙන් අහගන්නේ මොකටද.....??
![]()
තරහවෙන්න එපා යුරාජ් මම මෙහෙම අහනවට..

අඩුගානේ උත්සහ කරන එක චන්දෙ දවසේ ගෙදරට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බිබී ඉන්නවට වඩා හොඳයිනේ ඇන්ටි![]()
(රිදිලා තමයි දැකල තියෙන්නේ)


හැබැයි රිදිලා එහෙම කූල් ඩ්‍රින්ක්ස් බිව්වට අපි එහෙම නෑ සහෝ..
ජුරාසික් වල්ඩ් බැලුවාහ් එම්සි එකෙහ් ... කියන තරම් නම් ගතියක් නැහ් නෙහ් සිජිඅයි ටික විතරයි ... ස්ටොරියහ් මෙලොහ් රහක් නැහ් ...

ජුරාසික් වල්ඩ් බැලුවාහ් එම්සි එකෙහ් ... කියන තරම් නම් ගතියක් නැහ් නෙහ් සිජිඅයි ටික විතරයි ... ස්ටොරියහ් මෙලොහ් රහක් නැහ් ...

එහෙමද?අපෙත් දෙන්නා බලන්න යන්න ඕනේ කියනවා..එක්ක යන්න බැලුවේ..![]()


හා..හැබැයි රිදිලා එහෙම කූල් ඩ්‍රින්ක්ස් බිව්වට අපි එහෙම නෑ සහෝ..
![]()