සිංහලුනේ....
බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?(කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..
)
එහෙමම කියන්න නම් බෑ.
කලින් සර්විස් එකෙන් පස්සේ 2300km දිව්වට පස්සේ එදා ගත්ත එයාර් ෆිල්ටර් එක මරු කරලා 20km දුවලා බැලුවා.වයිබ්රේට් එක තිබුණා.එත් බයික් එක අදිනවා වැඩි වගේ හොඳට දැනුණා.
පහුවදා අලුත් ප්ලග් 2 ත් දාලා බැලුවා.බයික් එක අදින එක තවත් ටිකක් වැඩි උනා.වයිබ්රේට් එකත් සෑහෙන්න අඩු වුනා.අර චොර වෙන කේස් එකනම් ආවෙම නෑ ඒ 200km වලට.
අද සර්විස් කරලා ටියුන් කරන් අවා.ටියුන් එක හරියටම උනාද කියන්න දන්නේ නෑ.එත් කිසිම අවුලක්නම් නෑ දැන්.හෙට අනිද්දට එයිද දන්නේ නෑ

ඔයිල් මරු කරපු ගමන් සමහර අවස්ථාවල හරි ගිහින් තියෙනවා.


)



කුට්ටමා තෝ අහුවෙයකෝ...
කරන්නෙත් නෑ.
හික් හික්..


