පොඩි එකෙක් නේන්නංතව ටික දවසක් ඉස්කෝලේ යන්න තියෙනව වගේ එකාට
![]()
පොඩි එවුන් මොනාද මේහේ කරන්නෙඔය ඔය ඇදෙන්නේ කෙස්
සමනල්ලු පිරිලා![]()
දැං ඉතිං ඌ මොනවා කර ගනියි ද දන්නෑ...
සෙල්ලං නැටිල්ලක් නෙමෙයි නටන්න යන්නේ..![]()


හැමතැනම කූරත්වය සහෝ කූරත්වයඅනේ මන්ද මේ ලෝකෙට මොනාද මේ වේගන එන්නෙ...රේන්බෝ...

ඔව් මේ අවස්ථාවේ නිවේදකයාගේ ගේ ලගින් පියාජියෝ ඩීසල් ත්රී රෝද රථයක් මිහිරි හඩක් නංවමින් ගියා !![]()



අර ස්කර්වී කිව්වා වගේ, රිදවල වයින්ඩ් කරලා ගන්ඩ වෙයි එහෙනං![]()

දැං ඉතිං ඌ මොනවා කර ගනියි ද දන්නෑ...
බෙල්ලෙ වැල දාගන්න එක්ක නෑ මයෙ හිතේ![]()
![]()




දැන් රේඩියෝ එකක්වත් ප්ලේ වෙන්නේ නෑ බං..![]()

බෑ...උඹත් රේඩියෝ එකක් අරන් කරපංකෝ යකෝ..![]()
අදත් ආවේ මූට සප් එකක් දෙන්න ඕන නිසා... 
එහෙමද...
පිස්සු නේ...මුං මාර කෙල්ලො නේ බලං ගියාම![]()
ඉතින් ඔන්න ඔහේ මෙහෙම ඉන්නවා 