බෑ...අදත් ආවේ මූට සප් එකක් දෙන්න ඕන නිසා...
![]()

එක ඇත්ත. පරණ ඒවා නං එකකවත් යන්නේ නැහැ බන්![]()

ඌට දෙන්න ඕනේ ප්රෝග්රෑම් එකක් කරන්න..![]()

අනේ මන්ද .. මමවත් දන්නෑ![]()
එයත් තවම පොඩි ද?එක පාරක් ඉන්ටවිව් කරනේද කිබුල![]()

දැන් FM කාරයෝ කරන්නේ ත්‍රීවිල් වල ඇවිත් ස්ටිකර් අලව අලව යන එක බං..![]()

එහෙනං කවුද දන්නේ මැරියන් දඑයත් තවම පොඩි ද?
Forever alone වෙන්ට එපා අයියාහ්..එකනේ මට තියෙන ප්රශ්නේඉතින් ඔන්න ඔහේ මෙහෙම ඉන්නවා
![]()

කතා කරලා වැඩක් නෑ ඔක්කොම රින්ටෝන් වලට විකුණලා $ සින්දු නිසා අපිට ඕන සින්දුවක් අහන්න නෑ![]()
