වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan mage car eketh petrol pump eka maaru karapu garage karayo nisada kohedo, full tank kalata meter eke pennanne 3/4 k... ethanin pahalata enawa thel adu wenakota. pireuwma 3/4 n udata yanne nea..
    pennanna mona wage thanakatada?

    ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන හොඳ පොරකට පෙන්නුවනම් හරි.:yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොඩිම පොඩි වැඩක් කලා ඊයෙ. අපේ 110(ඩීසල්) එකේ තෙල් කටුව වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා..

    ඉතින් ගලෝලා හදන්න පොඩි ට්‍රයි එකක් දැම්මා තාත්ත එක්ක.අපේ අනාථ කුකුල්ලු ටික මතක්වෙලා ෆොටෝ ටිකක් ගහගත්තා..:yes:

    පස්සෙ සීට් එක යට තියෙන්නේ ඩීසල් බට දෙකයි ෆ්ලෝටර් කෑල්ලයි..:) මේ තියෙන්නෙ තෙල් ප්‍රමාණෙ කොච්චරද කියල බලාගන්න ගැජට් එක.පට්ට සරල ක්‍රමයක් පාවිච්චි වෙන්නේ..:yes:

    මේ තියෙන්නේ අවසන් ප්‍රථිඵලය.. මේ ෆ්ලෝටරේ අතින් උඩට උස්සල හොඳේ...:P:P


    syBVnRG.jpg

    තාත්තයි පුටයි ඩීසල් නෑවේ නැහැ නේද.. පෙට්‍රෝල් එකක්නම් ඕක ගැලෙව්වම පෙට්‍රොල් ටික වාෂ්ප වෙනවා විනාඩි පහෙන්.. එත් ඩීසල් වල ඉතින් තෙල් ගතිය ඉතුරු වෙනවා කොයි තරම් පිහදම්මත්.. දැන් එන අලුත් වාහන වල ඔය රෙසිස්ටර් එක එලියට පේන්නෙම නැහැ.. ඔක්කොම ප්ලාස්ටික් ගෙඩියක් ඇතුලේ තියෙන්නේ.. ලොක් ටික කඩාගන්නේ නැතුව එලියට ගන්න එක හරිම අමාරුයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැනගත්ත එක හොඳයි.. කෙලවෙලා ගියොත් දාන්න බැරියෑ.. මේක නම් තව ටික කාලයක් දුවයි කියල හිතනවා..:yes:

    තෙල් අඩුවෙන් ගහන , මලාට ටැංකිය පිරෙන්න තෙල් ගහන්නේ නැති වාහන කාලයක් එහෙම දිව්වාම ඕක ඔක්සයිඩ් වෙනවා බන්.. ඊටපස්සේ contact නැති වෙනවා.. නිතර ෆුල් ටෑන්ක් ගහන වාහන වල ඔව්ව කැඩෙන්නේ නැහැ ලේසියට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජපන් රීකන්ඩිශන් එක 4000යි..
    තායිවාන් අළුතෙන්ම 2500යි..
    මාත් වැනට් එකට අළුතෙං එකක් දැම්මා..
    පරණ එකේ ඔය මැද තියෙන සිම් කෑල්ල ගෙවිලා ගිහිං තිබ්බා...
    ;)

    ටැංකියේ තෙල් භාගයක් තුන්කාලක් ගහල තියපන් නිතරම.. තෙල් අඩුවෙන් දිව්වාම තමයි ඔව්ව ගෙවිල contact නැතිවෙන්නේ ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකූ Benz එකේ නම්බර් එක "CAH". ඕකක් වගේ උස්සන්න ඕන රස්සාවක් කරනකොට. රත්තරන් අයියට වෙච්චි වැඩේ වෙයිද දන්නේ නෑ හැබැයි. එහෙම නඩුවක් උනොත් නම් ikman එකේ දාල දෙකත් විකුනන්න වෙනවා :D:D

    :lol::lol::lol::lol: දෙක විකුණගන්න පුළුවන් වෙයි බෙන්ස් එකට කලින්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටැංකියේ තෙල් භාගයක් තුන්කාලක් ගහල තියපන් නිතරම.. තෙල් අඩුවෙන් දිව්වාම තමයි ඔව්ව ගෙවිල contact නැතිවෙන්නේ ..
    :yes:අපි නං දැං ෆුල් ගහලා ආයේ බාගෙට විතර අඉඩු වෙද්දි ෆුල් කරනවා..
    මේ ලබ්බෙ මීටරේ වැඩ කලේ නැතත් ගමන ශුවර් නිසා..
    ඔල්ටනේටර් හෝස් එකකිං ඔයිල් ලීක් එකක් තියෙනවා.. හෙට ඒක ගලෝනවා :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan mage car eketh petrol pump eka maaru karapu garage karayo nisada kohedo, full tank kalata meter eke pennanne 3/4 k... ethanin pahalata enawa thel adu wenakota. pireuwma 3/4 n udata yanne nea..
    pennanna mona wage thanakatada?

    fuel පම්ප් එක අලුතෙන් දාල හයි කරද්දී මොකක් හරි කෑල්ලක් වැරදියට හයි කරලා හෝ රෙසිස්ටර් එක damage කරලා වගේ.. ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙකුට පෙන්නුවත් කරලා දෙයි.. කව්රු ගැලෙව්වත් හයි කරන්න කලින් ෆ්ලොටර් එක අතින් උස්සල බලන්න fuel ගෙජ් එක ටැංකිය full කියල පෙන්නනවද කියල..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Me car eke condition dakkama adila apahu adenawa. Habai mewa wadiya na neh dakinnath. Kauru hari podi review parak dennako. Model - Nissan Gloriah :confused::confused:

    http://ikman.lk/en/ad/nissan-cedric-gloria-2003-for-sale-kurunegala

    ගන්නවා නම් ගනින්.. වාහනේ ගැන කතා කරන්න දෙයක් නෑ.. සුපිරි භාණ්ඩේ... :P:P

    ඒ එක්කම තාත්තට කියපන් ඩීසල් බවුසර් එකකුත් අරන් දෙන්න කියලා.. තව වැඩිය ඕනි නෑ.. ලක්ෂ 50ක් වත් අකවුන්ට් එකේ දාලා තියා ගනින්..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes:අපි නං දැං ෆුල් ගහලා ආයේ බාගෙට විතර අඉඩු වෙද්දි ෆුල් කරනවා..
    මේ ලබ්බෙ මීටරේ වැඩ කලේ නැතත් ගමන ශුවර් නිසා..
    ඔල්ටනේටර් හෝස් එකකිං ඔයිල් ලීක් එකක් තියෙනවා.. හෙට ඒක ගලෝනවා :dull:

    හෝර්ස් එක ඔල්ටෝනේටර් එකට හයිවෙන තැනින් නම් සමහර විට තඹ වොෂර් දෙක සවුත්තු වෙලා ඇති.. එතනට එනවා තඹ වොෂර් දෙකක් එක වතාවක් ගැලෙව්වොත් ඒ දෙක අලුතෙන් දාන එක තමයි හොඳ.. ඒ ඇනේ ඇඟේ හයියට තද කරන්න පුළුවන් එකක් නෙවෙයි.. ඒ හින්ද තඹ වොෂර් දෙක හරියටම තියෙන්න ඕන ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෝර්ස් එක ඔල්ටෝනේටර් එකට හයිවෙන තැනින් නම් සමහර විට තඹ වොෂර් දෙක සවුත්තු වෙලා ඇති.. එතනට එනවා තඹ වොෂර් දෙකක් එක වතාවක් ගැලෙව්වොත් ඒ දෙක අලුතෙන් දාන එක තමයි හොඳ.. ඒ ඇනේ ඇඟේ හයියට තද කරන්න පුළුවන් එකක් නෙවෙයි.. ඒ හින්ද තඹ වොෂර් දෙක හරියටම තියෙන්න ඕන ..
    :rolleyes::yes: තඹ වොශර් දෙක ගැන මතක තියං ඉන්නං
    11.gif
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔන්න් තව එකක් කුඩු වෙලා ඊයේ රෑ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාත්තයි පුටයි ඩීසල් නෑවේ නැහැ නේද.. පෙට්‍රෝල් එකක්නම් ඕක ගැලෙව්වම පෙට්‍රොල් ටික වාෂ්ප වෙනවා විනාඩි පහෙන්.. එත් ඩීසල් වල ඉතින් තෙල් ගතිය ඉතුරු වෙනවා කොයි තරම් පිහදම්මත්.. දැන් එන අලුත් වාහන වල ඔය රෙසිස්ටර් එක එලියට පේන්නෙම නැහැ.. ඔක්කොම ප්ලාස්ටික් ගෙඩියක් ඇතුලේ තියෙන්නේ.. ලොක් ටික කඩාගන්නේ නැතුව එලියට ගන්න එක හරිම අමාරුයි..

    නෑ නෑ ඩීසල් නාගත්තෙ නෑ යන්තම්..:P අපේ ගෙදර පෙට්‍රල් වාහනේකට තිබ්බෙ KE20ක් විතරයි ඉස්සරම. ඊටපස්සෙ ඔක්කොම ඩීසල්.:yes: අලුත් ඒව අතපත ගාල නෑ පොලයියේ.. කිව්ව වගේ අවුලක් වෙන එකක් නෑ මොකද අපේ හැම එකක්ම දවසගානෙ දුවනවා.:cool:

    කටුවක් දාමු නේද......:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thnx....
    clmbo hari napuruyi. podi wadakata honda aya hoyanna

    මාර පිස්සො ඉන්නවා ඒ නිසා හොඳ කෙනෙක්ම අල්ලගන්න පොඩි වැඩකට වුනත්.:yes:

    විස්වාසකරයිද දන්නෑ.. අපේ පැත්තෙ එකෙක්ගෙ පරණ ප්‍රෝටෝන් එකක ඉස්සරහින් වතුර එනව කියලා එකෙක්ට පෙන්නුවම ඌ වයිපර් දෙක අතරෙ තියන වතුර බහින්න තියන හිල් ටිකට ඇලුමිනියම් පතුරු තියල නෝලීක් දාල වහල තිබ්බා.:shocked::shocked::shocked::shocked::baffled::rofl:

    මෙන්න මේ වගේ කටවල් වලට.:yes:

    Nr23FNw.jpg


    ඇස් දෙකෙන් දැක්කා කරා තිබුනු වැඩේ. මට තාම හිතාගන්න බෑ ඌ කොහොම එකෙක්ද කියලා..:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    http://www.elakiri.com/forum/showthread.php?t=1685589

    වෙලෙනවාට ඹන්න බස් කතාවක්

    පට්ට බන් මේක,:love: කියවල තිබුනට අයේ පාරක් කියවල දැම්ම, එකපාරටම විශ්වාස කරන්නත් අමාරුයි වෙලාවකට මෙහෙම දේවල් වෙනවද කියල.:yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කටු නැතුව වේලෙන බවක් පෙනී යන හෙයින් කටුවක් දමමි.
    ඔන්න ඔහොමයි ඒ කට්ට ඉවර උනේ..

    කටුවක් නැති වෙලේ කටුවක් ලබාදීම ගැනද, දැනුම වැඩිකර දීම සම්බන්දවද මාගේ ඉස්තුතිය.:love::yes:
    අර කැබ් එකේ කටු ඉවරද මචන්.:confused:
     
    • Like
    Reactions: mahesh1297
    Status
    Not open for further replies.