machan mage car eketh petrol pump eka maaru karapu garage karayo nisada kohedo, full tank kalata meter eke pennanne 3/4 k... ethanin pahalata enawa thel adu wenakota. pireuwma 3/4 n udata yanne nea..
pennanna mona wage thanakatada?
ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන හොඳ පොරකට පෙන්නුවනම් හරි.



මේ තියෙන්නෙ තෙල් ප්‍රමාණෙ කොච්චරද කියල බලාගන්න ගැජට් එක.පට්ට සරල ක්‍රමයක් පාවිච්චි වෙන්නේ..





ටැග් එකක් දීපන්...... කලින් ත්‍රෙඩ් එකක වෙච්ච දේ මෙතනත් වෙන්න තියන්න එපා හරිය.......





ගියපු එවුන්..
කියවල තිබුනට අයේ පාරක් කියවල දැම්ම, එකපාරටම විශ්වාස කරන්නත් අමාරුයි වෙලාවකට මෙහෙම දේවල් වෙනවද කියල.