ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සිංහලුනේ....:cool:

බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?:rolleyes: (කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..:angry:)

එහෙමම කියන්න නම් බෑ.
කලින් සර්විස් එකෙන් පස්සේ 2300km දිව්වට පස්සේ එදා ගත්ත එයාර් ෆිල්ටර් එක මරු කරලා 20km දුවලා බැලුවා.වයිබ්රේට් එක තිබුණා.එත් බයික් එක අදිනවා වැඩි වගේ හොඳට දැනුණා.
පහුවදා අලුත් ප්ලග් 2 ත් දාලා බැලුවා.බයික් එක අදින එක තවත් ටිකක් වැඩි උනා.වයිබ්රේට් එකත් සෑහෙන්න අඩු වුනා.අර චොර වෙන කේස් එකනම් ආවෙම නෑ ඒ 200km වලට.
අද සර්විස් කරලා ටියුන් කරන් අවා.ටියුන් එක හරියටම උනාද කියන්න දන්නේ නෑ.එත් කිසිම අවුලක්නම් නෑ දැන්.හෙට අනිද්දට එයිද දන්නේ නෑ :P
ඔයිල් මරු කරපු ගමන් සමහර අවස්ථාවල හරි ගිහින් තියෙනවා.
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එලකිරි මචෝ :yes::yes: පරිස්සමෙන් පදින්න :cool::cool:

ටැන්කි සුද්දෙක් දාල :yes::yes:
එල මචන්.කොහොමත් මගේ උපරිම වේගේ 60kmph තාම.ඒ වුනාට ඊට අඩුවෙන් තමා නිතරම වගේ යන්නේ :yes:

:rofl:
කසිප්පු ටිකක් පෙරුවට හරිඳු අවංක එකා :cool:
:yes::yes:
බාත්රූම් එකට ගිහින් මාරුකරගනින් ඉතින් :dull:

:rofl::rofl:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes: දුදනන් හමුවේ සිය පති වත පූජා නොකිරීම පිලිබදව වැලාට අප සැමගේ ආචාරය :oo::oo:

    මොන @#%#*&!....:growl: කුට්ටමා තෝ අහුවෙයකෝ...:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් කැමති නෑ..
    ඒත් ඉතින් එකෙක් කීවා..
    දන්න එකෙක් ඉන්නවා නම් කියපන් කියලා
    උඹ දන්න නිසා ඇහුවා... :dull:
    පුලුවන් නම් කරලා දියන් ඌ ජේඩ් එකකට ex කරන්න හදන්නේ.
    අතින් ගානක් එක්ක.. :rolleyes:

    පල්සර් කරන හැටි දන්නව වුනාට ඕක දන්නෑ..:no: කරන්නෙත් නෑ.:dull: තොපේ පැත්ත පලාතකින් දන්න එකෙක්ට වාහනයක් ගන්න දෙන්න හොඳනෑ..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමම කියන්න නම් බෑ.
    කලින් සර්විස් එකෙන් පස්සේ 2300km දිව්වට පස්සේ එදා ගත්ත එයාර් ෆිල්ටර් එක මරු කරලා 20km දුවලා බැලුවා.වයිබ්රේට් එක තිබුණා.එත් බයික් එක අදිනවා වැඩි වගේ හොඳට දැනුණා.
    පහුවදා අලුත් ප්ලග් 2 ත් දාලා බැලුවා.බයික් එක අදින එක තවත් ටිකක් වැඩි උනා.වයිබ්රේට් එකත් සෑහෙන්න අඩු වුනා.අර චොර වෙන කේස් එකනම් ආවෙම නෑ ඒ 200km වලට.
    අද සර්විස් කරලා ටියුන් කරන් අවා.ටියුන් එක හරියටම උනාද කියන්න දන්නේ නෑ.එත් කිසිම අවුලක්නම් නෑ දැන්.හෙට අනිද්දට එයිද දන්නේ නෑ :P
    ඔයිල් මරු කරපු ගමන් සමහර අවස්ථාවල හරි ගිහින් තියෙනවා.

    අනේම්ංදා ඕයි. ගියර්බොක්ස් එකත් ටෝනි අයිය පලුකරන්න ඇති. බූත මොඩ්ල්.:dull:
    ඕක මගෙ බයික් එකක් වුනානම් මං ගියර් ඔයිල් දාල බලනවා මොකෝ වෙන්නෙ කියලා..:P කරන්න එහෙම එපා හොඳ වැඩක් නෙමේ..:no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පල්සර් කරන හැටි දන්නව වුනාට ඕක දන්නෑ..:no: කරන්නෙත් නෑ.:dull: තොපේ පැත්ත පලාතකින් දන්න එකෙක්ට වාහනයක් ගන්න දෙන්න හොඳනෑ..:P:P

    :frown: හික් හික්.. :lol:
    ඌ ගාල්ලෙ එකෙක් නෙමේ ලු නේ.. :P
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා මගේ පල්සර් 135 එකේ මේ ලඟදි ඉදන් පොඩි ලෙඩක් තියනවා...40km විතර යද්දී engine Idle එක හිටින්නේ නෑ...acceltr එක අතෑරපු ගමන් එන්ජින් එක නවතිනවා..තව කඳු අදිද්දී පොඩි මිස් එකක් එනවා...විනාඩි 15ක් විතර නවත්තලා තියලා ගියාම ආපහු ටික දුරක් යනකන් ඒ අවුල නෑ..එන්ජින් එක රත් වෙද්දී තමයි කෙස් එක වෙන්නේ...එහෙම වෙන්නේ ඇයි බන්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Justin Bieber ලොල්
    7c7b31c7c9579f2900a62c7538d45310.jpeg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ පල්සර් 135 එකේ මේ ලඟදි ඉදන් පොඩි ලෙඩක් තියනවා...40km විතර යද්දී engine Idle එක හිටින්නේ නෑ...acceltr එක අතෑරපු ගමන් එන්ජින් එක නවතිනවා..තව කඳු අදිද්දී පොඩි මිස් එකක් එනවා...විනාඩි 15ක් විතර නවත්තලා තියලා ගියාම ආපහු ටික දුරක් යනකන් ඒ අවුල නෑ..එන්ජින් එක රත් වෙද්දී තමයි කෙස් එක වෙන්නේ...එහෙම වෙන්නේ ඇයි බන්..

    kochhara diuwala thiyenavada dan
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචංලා මගේ පල්සර් 135 බයික් ටෑන්ක එක පේන්ට් කරලා ස්ටිකර් කරගන්න ඕනි. වැඩේ කොලිටියට, ජෙනුයින් විදිහට කරගන්න දන්න තැනක් තියනවා නම් කියන්න (නුවර අවටින් නම් ගොඩක් හොඳා) :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මගේ පල්සර් 135 එකේ මේ ලඟදි ඉදන් පොඩි ලෙඩක් තියනවා...40km විතර යද්දී engine Idle එක හිටින්නේ නෑ...acceltr එක අතෑරපු ගමන් එන්ජින් එක නවතිනවා..තව කඳු අදිද්දී පොඩි මිස් එකක් එනවා...විනාඩි 15ක් විතර නවත්තලා තියලා ගියාම ආපහු ටික දුරක් යනකන් ඒ අවුල නෑ..එන්ජින් එක රත් වෙද්දී තමයි කෙස් එක වෙන්නේ...එහෙම වෙන්නේ ඇයි බන්..

    :oo: පොඩ්ඩක් අයිඩ්ල් එක වැඩි කරලා බලපන්.... හිටු තව කට්ටිය කියයි කරන්න ඕනා ඒවා..... කෝ මේ දැන් ජපන් වෙච්ච බේබි ක්‍රීම් මංජුල.....?? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්‍රොල් වලින් හේදුවද ?

    මම නිතර කියන දෙයක් තමයි උබලට...ටැංකි නිතර සුද්ද කරපල්ලා...නැත්තන් දිරනකන් දන්නේ නෑ...රටේ පෙට්‍රල් වල හොද කමත් ටැංකියේ තහඩුවේ හොද කමත් ගැන දන්නවනේ ඉතින්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;18616728 said:
    මම නිතර කියන දෙයක් තමයි උබලට...ටැංකි නිතර සුද්ද කරපල්ලා...නැත්තන් දිරනකන් දන්නේ නෑ...රටේ පෙට්‍රල් වල හොද කමත් ටැංකියේ තහඩුවේ හොද කමත් ගැන දන්නවනේ ඉතින්..

    මගේ බයික් එකේ ටැන්කිය ගිය සතියෙ හිස් කරා. ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ බන් :baffled::baffled:

    ඔක්කොම කාබ් එකෙන් ගිහින් දහනය වෙනවද දන්නෑ :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18616728 said:
    මම නිතර කියන දෙයක් තමයි උබලට...ටැංකි නිතර සුද්ද කරපල්ලා...නැත්තන් දිරනකන් දන්නේ නෑ...රටේ පෙට්‍රල් වල හොද කමත් ටැංකියේ තහඩුවේ හොද කමත් ගැන දන්නවනේ ඉතින්..
    මේකටනම් සෑහෙන්න රිහුන ජන්ජු අයියේ :sorry::sorry: මගෙත් තැන් දෙකක් දිරල තිබ්බෙ :sorry:
    :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :angry: හෙමින් පල...... :angry:
    හයියෙන් යන්නේ නෑ මාමේ උපරිම 60kmph තමා.ඊට අඩුවෙන් තමා නිතරම යන්නේ.බොහෝ වෙලාවට 50 kmph වලට අඩුවෙන්
    ජන්තු අයියා;18616728 said:
    මම නිතර කියන දෙයක් තමයි උබලට...ටැංකි නිතර සුද්ද කරපල්ලා...නැත්තන් දිරනකන් දන්නේ නෑ...රටේ පෙට්‍රල් වල හොද කමත් ටැංකියේ තහඩුවේ හොද කමත් ගැන දන්නවනේ ඉතින්..

    මේකනම් සහතික ඇත්ත බන්.මම දැක්කනේ මගේ ටැංකියේ තිබ්බ රොඩු ගොඩ.මහාබාරත් යකඩ වල හොඳ කම තමා ඉතින්
     
    Status
    Not open for further replies.