ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල :lol:

ලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද :sorry:
අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොල් සිරාවට
    135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද :sorry:
    අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ
    400 එකක් සෙට් උනොත් ඉතින් කනක් ඇහිල ඉන්ඩ නැති වෙයි :lol::lol: ජපානෙ ගැනම කියවයි.සමහර විට ජැපනීස් වලින්ම කමෙන්ට් කරයි :oo::oo: අපිට කුනු හරපෙනුත් බනී හොදට මොඅද ඉතින් අපිට ජපන් තේරෙනවැයි :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් සිරාවට
    135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද :sorry:
    අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

    එහෙනම් ගෙවල් වලට ඇවිත් ඉන්දියන් බයික් වලට ගිනි තියල යනවා චානකයා :lol:
     
    :lol::lol:
    එක පාරටම ලොග් වෙද්දී ජැපනීස් වලින් p[පොස්ට් එකක් දාලා තිබ්බම කොහොමද ආතල් එක.:lol::lol:
    එහෙනම් ගෙවල් වලට ඇවිත් ඉන්දියන් බයික් වලට ගිනි තියල යනවා චානකයා :lol:

    :lol::lol:
    මම අලුත් ඉන්සුරන්ස් එකක් දානවා ජපන් ගිනි රක්සනය කියලා එකක්.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    හයියෙන් යන්නේ නෑ මාමේ උපරිම 60kmph තමා.ඊට අඩුවෙන් තමා නිතරම යන්නේ.බොහෝ වෙලාවට 50 kmph වලට අඩුවෙන්

    මේකනම් සහතික ඇත්ත බන්.මම දැක්කනේ මගේ ටැංකියේ තිබ්බ රොඩු ගොඩ.මහාබාරත් යකඩ වල හොඳ කම තමා ඉතින්

    :cool: ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල..... :cool:

    හැම තැනම කළු වයිසර් අල්ලනවා බං දැන්...... දියත උයන ගාව හිටියා...... පාලම් තුන හන්දියේ හිටියා....... අහු වෙනවා පෝලිමට...... මම ඉතින් ලයික් අ බොස් වගේ එනවා.... :P

    :shocked: ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්..... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල..... :cool:
    හැම තැනම කළු වයිසර් අල්ලනවා බං දැන්...... දියත උයන ගාව හිටියා...... පාලම් තුන හන්දියේ හිටියා....... අහු වෙනවා පෝලිමට...... මම ඉතින් ලයික් අ බොස් වගේ එනවා.... :P:shocked: ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්..... :(
    :shocked::shocked: සිරාද බන් ? අර UPCO ලාවට ටින්ට් තියෙන එකටත් කෙල වෙයිද දන්නෑ :sorry::sorry: කෝකටත් ඇරන් යන්න ඕන :eek:
    ජන්තු අයියා;18618940 said:
    කුකුල්ලු රේස් පදින හැඩයි.........හිටු මගේ පම්පොරියකුත් කෙලින්න..:lol::lol:
    :yes::yes: දාහන් දාහන් උබත් සෙකන් වෙන්ඩ එපා :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CB Trigger ත්‍රෙඩ් එකේ දන්න කියන කුකුලෙක් හිටියා කියපන්කො :rofl:

    uba gaththada macho ? kohomada macho bike eka.thel kirilla.comfor eka ehema :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල :lol:

    අනීවා අනීවා.. උඩින්ම අත්සන් කරනවා මං...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් සිරාවට
    135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද :sorry:
    අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

    අපි බඩාගෙ දර මැස්සෙ(ලේලන්ඩ් කටුවෙ) යමු.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol:
    එක පාරටම ලොග් වෙද්දී ජැපනීස් වලින් p[පොස්ට් එකක් දාලා තිබ්බම කොහොමද ආතල් එක.:lol::lol:

    :lol::lol:
    මම අලුත් ඉන්සුරන්ස් එකක් දානවා ජපන් ගිනි රක්සනය කියලා එකක්.:baffled:

    බඩත් කොරවුනා යකෝ...:lol::lol::lol: මෙහෙමත් ලිඳක්...:lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CB Trigger ත්‍රෙඩ් එකේ දන්න කියන කුකුලෙක් හිටියා කියපන්කො :rofl:

    පව් අසරණයා තුත්තිරි ගහේ එල්ලෙන්න හදන්නේ...:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked::shocked: සිරාද බන් ? අර UPCO ලාවට ටින්ට් තියෙන එකටත් කෙල වෙයිද දන්නෑ :sorry::sorry: කෝකටත් ඇරන් යන්න ඕන :eek:

    :yes::yes: දාහන් දාහන් උබත් සෙකන් වෙන්ඩ එපා :lol::lol:

    බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....:lol::lol::lol::lol::lol:

    වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...:frown::frown::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18619379 said:
    බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....:lol::lol::lol::lol::lol:

    වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...:frown::frown::angry::angry:

    අපි යන්නෑ..:no: ජපන් දෙයිය තමා ඕං...:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් සිරාවට
    135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද :sorry:
    අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ
    පල්සර් ක්ලබ් එක ඒකට මදි අළුත් එකක් දාමු ! :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol:
    එක පාරටම ලොග් වෙද්දී ජැපනීස් වලින් p[පොස්ට් එකක් දාලා තිබ්බම කොහොමද ආතල් එක.:lol::lol:

    :lol::lol:
    මම අලුත් ඉන්සුරන්ස් එකක් දානවා ජපන් ගිනි රක්සනය කියලා එකක්.:baffled:
    :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ක්ලබ් එක ඒකට මදි අළුත් එකක් දාමු ! :cool:

    හපෝයි.. ලිං ඉහින එවුන්වත් මෙච්චර ලිං වල බැහැලා නැතුව ඇති..:baffled:
     
    Status
    Not open for further replies.