ලෝබ නැතිව පෙට්‍රොල් ටිකක් ගහපන් බන්මගේ බයික් එකේ ටැන්කිය ගිය සතියෙ හිස් කරා. ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ බන්
ඔක්කොම කාබ් එකෙන් ගිහින් දහනය වෙනවද දන්නෑ![]()
ඔය පෙට්‍රොල් නැතිව වෙන්නැති මුකුත් නැත්තෙ 

මචන්ලා මගේ පල්සර් 135 එකේ මේ ලඟදි ඉදන් පොඩි ලෙඩක් තියනවා...40km විතර යද්දී engine Idle එක හිටින්නේ නෑ...acceltr එක අතෑරපු ගමන් එන්ජින් එක නවතිනවා..තව කඳු අදිද්දී පොඩි මිස් එකක් එනවා...විනාඩි 15ක් විතර නවත්තලා තියලා ගියාම ආපහු ටික දුරක් යනකන් ඒ අවුල නෑ..එන්ජින් එක රත් වෙද්දී තමයි කෙස් එක වෙන්නේ...එහෙම වෙන්නේ ඇයි බන්..
හයියෙන් යන්නේ නෑ මාමේ උපරිම 60kmph තමා.ඊට අඩුවෙන් තමා නිතරම යන්නේ.බොහෝ වෙලාවට 50 kmph වලට අඩුවෙන්
සේරම ලෙඩ හොද වෙයි තමා
අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ

මූට මොකක්ද යකෝ වෙලා තියෙන්නේ....

ජපන් විසේ ගෙටත් උසේ
අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ

මූට මොකක්ද යකෝ වෙලා තියෙන්නේ....
![]()
සේරම ලෙඩ හොද වෙයි තමා![]()

යනවා යනවා... විහිලුවට කිව්වේඋබලා බබාලා නේ උබලා 80-90 යන්නේ නැ නේ![]()
![]()
![]()
අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ
110-120 වගේ තමා![]()
යනවා යනවා... විහිලුවට කිව්වේ![]()
![]()
මම 100 වඩා ගිහින් නැ බන්
මම නම් 105 ට ගියා හරිඳුලාගේ ගෙවල් පැත්තේදී.
එච්චරම තමා එකත් ටෙස්ට් කරන්න ගියේ.
ලංකාවේ 40 ට ගියත් මැරෙන්න තරම් අනතුරු සෙට් වෙද්දී නිකන් මැරෙන්න ඕනේ නෑනේ

මම නම් 50-70 තමා යන්නෙ. ඊට වඩා යන්නෙ නුවර ගැටබෙ උසාවිය ගාව එහෙම පාර හොදට තියන ටිකේ විතරයි. ඒත් ඉතින් එක දිගට විනාඩි 5ක් 100ට යන්න බෑ![]()