ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල![]()
ලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද

අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ
ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල![]()

400 එකක් සෙට් උනොත් ඉතින් කනක් ඇහිල ඉන්ඩ නැති වෙයිලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද
අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

ජපානෙ ගැනම කියවයි.සමහර විට ජැපනීස් වලින්ම කමෙන්ට් කරයි 
අපිට කුනු හරපෙනුත් බනී හොදට මොඅද ඉතින් අපිට ජපන් තේරෙනවැයි 

ලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද
අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

400 එකක් සෙට් උනොත් ඉතින් කනක් ඇහිල ඉන්ඩ නැති වෙයිජපානෙ ගැනම කියවයි.සමහර විට ජැපනීස් වලින්ම කමෙන්ට් කරයි
අපිට කුනු හරපෙනුත් බනී හොදට මොඅද ඉතින් අපිට ජපන් තේරෙනවැයි
![]()

එහෙනම් ගෙවල් වලට ඇවිත් ඉන්දියන් බයික් වලට ගිනි තියල යනවා චානකයා![]()

හයියෙන් යන්නේ නෑ මාමේ උපරිම 60kmph තමා.ඊට අඩුවෙන් තමා නිතරම යන්නේ.බොහෝ වෙලාවට 50 kmph වලට අඩුවෙන්
මේකනම් සහතික ඇත්ත බන්.මම දැක්කනේ මගේ ටැංකියේ තිබ්බ රොඩු ගොඩ.මහාබාරත් යකඩ වල හොඳ කම තමා ඉතින්
ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල.....
ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්..... 
උබලා බබාලා නේ උබලා 80-90 යන්නේ නැ නේ![]()
![]()
![]()
ඔව් ඒ ගණන් වලට ගියහම ඉක්මනට බබා හම්බ වෙයි බොට......

ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල.....
හැම තැනම කළු වයිසර් අල්ලනවා බං දැන්...... දියත උයන ගාව හිටියා...... පාලම් තුන හන්දියේ හිටියා....... අහු වෙනවා පෝලිමට...... මම ඉතින් ලයික් අ බොස් වගේ එනවා....ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්.....
![]()

සිරාද බන් ? අර UPCO ලාවට ටින්ට් තියෙන එකටත් කෙල වෙයිද දන්නෑ 
කෝකටත් ඇරන් යන්න ඕන 
ජන්තු අයියා;18618940 said:කුකුල්ලු රේස් පදින හැඩයි.........හිටු මගේ පම්පොරියකුත් කෙලින්න..![]()

දාහන් දාහන් උබත් සෙකන් වෙන්ඩ එපා 

uba gaththada macho ? kohomada macho bike eka.thel kirilla.comfor eka ehema![]()
ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල![]()

ලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද
අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

එක පාරටම ලොග් වෙද්දී ජැපනීස් වලින් p[පොස්ට් එකක් දාලා තිබ්බම කොහොමද ආතල් එක.
මම අලුත් ඉන්සුරන්ස් එකක් දානවා ජපන් ගිනි රක්සනය කියලා එකක්.![]()

මෙහෙමත් ලිඳක්...

CB Trigger ත්‍රෙඩ් එකේ දන්න කියන කුකුලෙක් හිටියා කියපන්කො![]()

සිරාද බන් ? අර UPCO ලාවට ටින්ට් තියෙන එකටත් කෙල වෙයිද දන්නෑ
කෝකටත් ඇරන් යන්න ඕන
දාහන් දාහන් උබත් සෙකන් වෙන්ඩ එපා
![]()

ජන්තු අයියා;18619379 said:බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....
වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...![]()
ජපන් දෙයිය තමා ඕං...
පල්සර් ක්ලබ් එක ඒකට මදි අළුත් එකක් දාමු !ලොල් සිරාවට
135 ඉන්දියන් එකකින් 200 ජපන් එකකට ගිහින් මෙහෙමනම් 400 එකක්වත් සෙට් උනොත් කොහොම තියෙයිද නේද
අපි ඔක්කොටම බයික් ටික ලිඳේ දාලා බස් එකේ තමා යන්න වෙන්නේ

එක පාරටම ලොග් වෙද්දී ජැපනීස් වලින් p[පොස්ට් එකක් දාලා තිබ්බම කොහොමද ආතල් එක.
මම අලුත් ඉන්සුරන්ස් එකක් දානවා ජපන් ගිනි රක්සනය කියලා එකක්.![]()

පල්සර් ක්ලබ් එක ඒකට මදි අළුත් එකක් දාමු !![]()