එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇන්ටි කියන්න එපා,,අක්කේ කියමු :):)
    මන් එක්ක අමනාප වෙයිද දන්නේ නෑ අක්ක:dull:

    හා හා මේ බලහන් මට වඩා මගේ අක්කා අවුරුදු 6 ක් වැඩිමල්. ඉතින් ඇන්ටිගේ දුව මට වඩා අවුරුදු 9 ක් බාලයි. ඉතින් එච්චර ලොකු දුවෙක් ඉන්න අම්මෙක්ට අක්කේ කියන එකද යකෝ යහපාලනේ??? :growl::growl::growl::frown::frown: :rofl::rofl:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :( කවුදෑ බං දන්නෙ. බඩිගින්නෙ උන්නෙ මීට හුඟක් කාලෙකට කලියෙන්. :) ඉන් පස්සෙ මම ම ඉව්ව දුරු මිරිස් තුනපහ රහ වෙන වෙනම අඳුනගන්න තරමටම. දැන් බත් උයලා මාළු පිනි ටික හදාගෙන කෑහැකි. අතුරුපසත් හදාගත්තෑකි. කෑමට හම්බෙන රිවීව්ස් වුනත් ඉතාම සතුටුදායකයි. :yes:

    රටක් වටිනවා මචං..සිරාවටම
    හොද්දක් බතක් උයාගන්න පුළුවන් එක මාර වටිනවා :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං ඔය මාලුවගේ බඩේ තියෙන බිත්තරනේ. මාලුන්ගේ බිත්තර සංසේචනය වෙන්නේ එලියට දැම්මට පස්සේ පිරිමි සතා පිටතදී ශුක්‍රාණු දැමීමෙන්. බඩේ තියෙන බ්ත්තර මාලු ඩිම්බ පමණයි. එහි බිත්තර කිව්වට ජීවයක් නෑ. :P:P

    මේවා ඉතින් කියලත් බෑ නොකියත් බෑ :P

    හැමදාම හවසට ශුක්‍රානු බොන උඹට ඩිම්බත් ගේමක්ද නේද? :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්නෙත් කළුවරෙයි විදුලිය වැඩි කමට
    කන්නෙත් රොඩු බොඩුයි පඩි පත හිග කමට
    බොන්නෙත් ජල බදුයි පූරුවෙ කල පවට
    දෙන්නේ කවදා ද බෑ දෙක තිස් පහට

    පසු සටහන - සමගි පෙරමුණු රජය සමයේ පොල් ගෙඩියක මිල ශත 70 දකවා වැඩි වූ විට ආර් ප්‍රේමදාස මහතා වරක් රැළියක දී පොල් බෑ දෙකක් පෙන්වමින් මේ බෑයක් තිස් පහයි, අපි ආවා ම බෑ දෙක ම තිස්පහට දෙනවා යයි කීවේය. ඔහු ජනඪෙිපති ධූරය දරන කාලයෙහි පොල් මිල වරක් රුපියල් 18 ඉක්ම වූ අතර, ඒ අවස්ථාවේ ඇත්ත පුවත්පතේ සිටි අසහාය කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් විසින් මේ කවිය සහිත කාටූනයක් ඇදි අතර ප්‍රේමදාස ගේ මැරවරයෝ ඔහු ගේ නාසය දැළිපිහියකින් කපන්නට තරම් ඒ කාටූනය වැදී තිබුණි.

    කවියෙහි සියළු ම අයිතීන් අභාවප්‍රාප්ත ප්‍රවීන කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් මහතා සතුය.

    පිස්සු හැදෙනවා.. :rofl::rofl::rofl:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හා හා මේ බලහන් මට වඩා මගේ අක්කා අවුරුදු 6 ක් වැඩිමල්. ඉතින් ඇන්ටිගේ දුව මට වඩා අවුරුදු 9 ක් බාලයි. ඉතින් එච්චර ලොකු දුවෙක් ඉන්න අම්මෙක්ට අක්කේ කියන එකද යකෝ යහපාලනේ??? :growl::growl::growl::frown::frown: :rofl::rofl:
    :shocked::shocked::shocked: ඒ උනාට එපා,,හරි නැනේ.:lol:
    මං නම් ඕව දන්නේ නැ. මේකෙන් තම අදුරගත්තේ හුගක් උන්:):)
    දැන් බලපන් ඇන්ටි කිව්වම අක්ක අලුතෙන් කෑමක් හදල දාන එකකුත් නෑඔන්න බලපන්කො:oo::oo:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්නෙත් කළුවරෙයි විදුලිය වැඩි කමට
    කන්නෙත් රොඩු බොඩුයි පඩි පත හිග කමට
    බොන්නෙත් ජල බදුයි පූරුවෙ කල පවට
    දෙන්නේ කවදා ද බෑ දෙක තිස් පහට

    පසු සටහන - සමගි පෙරමුණු රජය සමයේ පොල් ගෙඩියක මිල ශත 70 දකවා වැඩි වූ විට ආර් ප්‍රේමදාස මහතා වරක් රැළියක දී පොල් බෑ දෙකක් පෙන්වමින් මේ බෑයක් තිස් පහයි, අපි ආවා ම බෑ දෙක ම තිස්පහට දෙනවා යයි කීවේය. ඔහු ජනඪෙිපති ධූරය දරන කාලයෙහි පොල් මිල වරක් රුපියල් 18 ඉක්ම වූ අතර, ඒ අවස්ථාවේ ඇත්ත පුවත්පතේ සිටි අසහාය කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් විසින් මේ කවිය සහිත කාටූනයක් ඇදි අතර ප්‍රේමදාස ගේ මැරවරයෝ ඔහු ගේ නාසය දැළිපිහියකින් කපන්නට තරම් ඒ කාටූනය වැදී තිබුණි.

    කවියෙහි සියළු ම අයිතීන් අභාවප්‍රාප්ත ප්‍රවීන කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් මහතා සතුය.

    හපොයි..:shocked: මාත් අහල තියනවා කාටූන් ඇඳපු මිනිස්සුන්ට කරපුවා..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවා ඉතින් කියලත් බෑ නොකියත් බෑ :P

    හැමදාම හවසට ශුක්‍රානු බොන උඹට ඩිම්බත් ගේමක්ද නේද? :rofl:

    1342637615_guy_slips_and_falls_while_jumping_in_pond.gif
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මෙහෙමයි එකට එකට වෙන වෙනම ත්‍රෙඩ් දැම්මොත් මලාට මේ වැඩේ වෙන්නේ නෑ. අනික ත්‍රෙඩ් එකේ එක දිගටම සම්බන්ධ වෙලා හිටියනම් අවුලක් නෑ මතකේ තියෙනවනේ මේ මේ කෑම තමා ගියේ කියලා.

    අනේ මන්දා.... දැන් මේ ත්‍රෙඩ් එක අම්මල අක්කල එහෙම ඉන්න තැනක බලන්න බැරි තත්වෙට ඇවිත්නේ.....:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්දා.... දැන් මේ ත්‍රෙඩ් එක අම්මල අක්කල එහෙම ඉන්න තැනක බලන්න බැරි තත්වෙට ඇවිත්නේ.....:(:(

    :(:(:( මොනාද අනේ ඔයා බාල්දි අදින්නමනේ හදන්නේ. කෑමක් හදලා දාපියකෝ ත්‍රෙඩ් එක වේලෙනවනේ. :no::no::baffled::baffled:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු:)
    මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද:growl::lol: