ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hola sinhalu !
    como estas ?

    jackie-chan-1855694.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ...දැක්කද..මම ඒ කාලේ වයිසර් උස්සගෙන සන්ග්ලාස් දාගෙන ගියාම බොලාලා මට හිනා උනා...දැන් කොහොමද....:P:P..හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18625515 said:
    ආ...දැක්කද..මම ඒ කාලේ වයිසර් උස්සගෙන සන්ග්ලාස් දාගෙන ගියාම බොලාලා මට හිනා උනා...දැන් කොහොමද....:P:P..හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..

    අපිට කොයින්ද බී.ඇම්.ඩබ්ලිව්.:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;18625515 said:
    ආ...දැක්කද..මම ඒ කාලේ වයිසර් උස්සගෙන සන්ග්ලාස් දාගෙන ගියාම බොලාලා මට හිනා උනා...දැන් කොහොමද....:P:P..හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..

    මට පොලිසියේ ට්‍රැෆික් එකේම පොරක්මයි කිව්වේ ග්ලාස් එකක් දාන්න කියල. දුවිල්ල ගිහිං ඇසට හානි වෙනව කියල.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ඔව් බන් පොඩ්ඩ අත්නම් අස් දෙක රතු වෙනව :sorry::sorry: මාත් ඉතින් ඔය රෑට රෑට සමහර දවස් වලට ලොකු වෙල් යායක් මැදින් අදින්න වෙනව :dull::dull: තනිකර ඉන්නෙ අර පියාබන සත්තු.ඇස් දෙක ඉවරයි :(:nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපිට කොයින්ද බී.ඇම්.ඩබ්ලිව්.:sorry:

    ඇත්ත ඇත්ත අපිට කියා අපේ එකෙක්ට වත් බී.ඇම්.ඩබ්ලිව් එකක් තියෙන එකක්යැ...හැබැයි බී.ඩී.ඇස්.ඇම් නම් ....නෑ එක්කෝ ඕනේ නෑ..මොකටය මෙච්චර ලිං...:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් බන් පොඩ්ඩ අත්නම් අස් දෙක රතු වෙනව :sorry::sorry: මාත් ඉතින් ඔය රෑට රෑට සමහර දවස් වලට ලොකු වෙල් යායක් මැදින් අදින්න වෙනව :dull::dull: තනිකර ඉන්නෙ අර පියාබන සත්තු.ඇස් දෙක ඉවරයි :(:nerd:

    හපෝ වෙල් වල මහා රෑට මහසෝන් දිස්ටිය තියෙනවා බොල..එක තමයි බෝගේ අර මොකක්ද බල්බ් පත්තු වෙනවයි නිවෙනවයි වෙන්නේ...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18625853 said:
    ඇත්ත ඇත්ත අපිට කියා අපේ එකෙක්ට වත් බී.ඇම්.ඩබ්ලිව් එකක් තියෙන එකක්යැ...හැබැයි බී.ඩී.ඇස්.ඇම් නම් ....නෑ එක්කෝ ඕනේ නෑ..මොකටය මෙච්චර ලිං...:rofl:
    :lol::lol::lol: ඉන්ගිරියෙන් ජබෝක් .පීලීස් ජන්තු මාමේ ඔය සබ්ජෙක්ට් එකනම් ඇදල ගන්න එපා.වැලාට ඉවසුම් නැති වෙයි :lol::lol::lol:

    ජන්තු අයියා;18625868 said:
    හපෝ වෙල් වල මහා රෑට මහසෝන් දිස්ටිය තියෙනවා බොල..එක තමයි බෝගේ අර මොකක්ද බල්බ් පත්තු වෙනවයි නිවෙනවයි වෙන්නේ...
    :shocked::shocked::shocked:එකෙත් හොලම්න් තියෙනවලු තමා :growl::growl::growl:
     
    Status
    Not open for further replies.