hola sinhalu !
como estas ?
¿qué coño resultamos a usted?
hola sinhalu !
como estas ?
meka hodai da machan la
https://www.easy.lk/info.php?id=430
duwilla wadilla machan as deka ganna deyak na bike eke kohe hari gihin awoth ban

අනේ මංදා බන්. මංනම් කියන්න දන්නෑ.![]()
matath ganna ona ban sunglass ekak

..හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..ජන්තු අයියා;18625515 said:ආ...දැක්කද..මම ඒ කාලේ වයිසර් උස්සගෙන සන්ග්ලාස් දාගෙන ගියාම බොලාලා මට හිනා උනා...දැන් කොහොමද......හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..

ජන්තු අයියා;18625515 said:ආ...දැක්කද..මම ඒ කාලේ වයිසර් උස්සගෙන සන්ග්ලාස් දාගෙන ගියාම බොලාලා මට හිනා උනා...දැන් කොහොමද......හොද වෙලාවට මම ඒ විදියට හුරු උනේ...නැත්තන් බයික් පැදලත් හමාරයි..
ඔව් බන් පොඩ්ඩ අත්නම් අස් දෙක රතු වෙනවමට පොලිසියේ ට්රැෆික් එකේම පොරක්මයි කිව්වේ ග්ලාස් එකක් දාන්න කියල. දුවිල්ල ගිහිං ඇසට හානි වෙනව කියල.

මාත් ඉතින් ඔය රෑට රෑට සමහර දවස් වලට ලොකු වෙල් යායක් මැදින් අදින්න වෙනව 
තනිකර ඉන්නෙ අර පියාබන සත්තු.ඇස් දෙක ඉවරයි 

අපිට කොයින්ද බී.ඇම්.ඩබ්ලිව්.![]()

ඔව් බන් පොඩ්ඩ අත්නම් අස් දෙක රතු වෙනවමාත් ඉතින් ඔය රෑට රෑට සමහර දවස් වලට ලොකු වෙල් යායක් මැදින් අදින්න වෙනව
තනිකර ඉන්නෙ අර පියාබන සත්තු.ඇස් දෙක ඉවරයි
![]()
ජන්තු අයියා;18625853 said:ඇත්ත ඇත්ත අපිට කියා අපේ එකෙක්ට වත් බී.ඇම්.ඩබ්ලිව් එකක් තියෙන එකක්යැ...හැබැයි බී.ඩී.ඇස්.ඇම් නම් ....නෑ එක්කෝ ඕනේ නෑ..මොකටය මෙච්චර ලිං...![]()


ඉන්ගිරියෙන් ජබෝක් .පීලීස් ජන්තු මාමේ ඔය සබ්ජෙක්ට් එකනම් ඇදල ගන්න එපා.වැලාට ඉවසුම් නැති වෙයි 


ජන්තු අයියා;18625868 said:හපෝ වෙල් වල මහා රෑට මහසෝන් දිස්ටිය තියෙනවා බොල..එක තමයි බෝගේ අර මොකක්ද බල්බ් පත්තු වෙනවයි නිවෙනවයි වෙන්නේ...


එකෙත් හොලම්න් තියෙනවලු තමා 

