ඇන්ටි කියන්න එපා,,අක්කේ කියමු
මන් එක්ක අමනාප වෙයිද දන්නේ නෑ අක්ක![]()
හා හා මේ බලහන් මට වඩා මගේ අක්කා අවුරුදු 6 ක් වැඩිමල්. ඉතින් ඇන්ටිගේ දුව මට වඩා අවුරුදු 9 ක් බාලයි. ඉතින් එච්චර ලොකු දුවෙක් ඉන්න අම්මෙක්ට අක්කේ කියන එකද යකෝ යහපාලනේ???

ඇන්ටි කියන්න එපා,,අක්කේ කියමු
මන් එක්ක අමනාප වෙයිද දන්නේ නෑ අක්ක![]()

කවුදෑ බං දන්නෙ. බඩිගින්නෙ උන්නෙ මීට හුඟක් කාලෙකට කලියෙන්.
ඉන් පස්සෙ මම ම ඉව්ව දුරු මිරිස් තුනපහ රහ වෙන වෙනම අඳුනගන්න තරමටම. දැන් බත් උයලා මාළු පිනි ටික හදාගෙන කෑහැකි. අතුරුපසත් හදාගත්තෑකි. කෑමට හම්බෙන රිවීව්ස් වුනත් ඉතාම සතුටුදායකයි.
![]()
නෑ බං ඔය මාලුවගේ බඩේ තියෙන බිත්තරනේ. මාලුන්ගේ බිත්තර සංසේචනය වෙන්නේ එලියට දැම්මට පස්සේ පිරිමි සතා පිටතදී ශුක්‍රාණු දැමීමෙන්. බඩේ තියෙන බ්ත්තර මාලු ඩිම්බ පමණයි. එහි බිත්තර කිව්වට ජීවයක් නෑ.![]()

ඉන්නෙත් කළුවරෙයි විදුලිය වැඩි කමට
කන්නෙත් රොඩු බොඩුයි පඩි පත හිග කමට
බොන්නෙත් ජල බදුයි පූරුවෙ කල පවට
දෙන්නේ කවදා ද බෑ දෙක තිස් පහට
පසු සටහන - සමගි පෙරමුණු රජය සමයේ පොල් ගෙඩියක මිල ශත 70 දකවා වැඩි වූ විට ආර් ප්‍රේමදාස මහතා වරක් රැළියක දී පොල් බෑ දෙකක් පෙන්වමින් මේ බෑයක් තිස් පහයි, අපි ආවා ම බෑ දෙක ම තිස්පහට දෙනවා යයි කීවේය. ඔහු ජනඪෙිපති ධූරය දරන කාලයෙහි පොල් මිල වරක් රුපියල් 18 ඉක්ම වූ අතර, ඒ අවස්ථාවේ ඇත්ත පුවත්පතේ සිටි අසහාය කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් විසින් මේ කවිය සහිත කාටූනයක් ඇදි අතර ප්‍රේමදාස ගේ මැරවරයෝ ඔහු ගේ නාසය දැළිපිහියකින් කපන්නට තරම් ඒ කාටූනය වැදී තිබුණි.
කවියෙහි සියළු ම අයිතීන් අභාවප්‍රාප්ත ප්‍රවීන කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් මහතා සතුය.

හා හා මේ බලහන් මට වඩා මගේ අක්කා අවුරුදු 6 ක් වැඩිමල්. ඉතින් ඇන්ටිගේ දුව මට වඩා අවුරුදු 9 ක් බාලයි. ඉතින් එච්චර ලොකු දුවෙක් ඉන්න අම්මෙක්ට අක්කේ කියන එකද යකෝ යහපාලනේ???![]()
![]()

ඒ උනාට එපා,,හරි නැනේ.

ඒ උනාට එපා,,හරි නැනේ.
දැන් බලපන් ඇන්ටි කිව්වම අක්ක අලුතෙන් කෑමක් හදල දාන එකකුත් නෑඔන්න බලපන්කො

ඉන්නෙත් කළුවරෙයි විදුලිය වැඩි කමට
කන්නෙත් රොඩු බොඩුයි පඩි පත හිග කමට
බොන්නෙත් ජල බදුයි පූරුවෙ කල පවට
දෙන්නේ කවදා ද බෑ දෙක තිස් පහට
පසු සටහන - සමගි පෙරමුණු රජය සමයේ පොල් ගෙඩියක මිල ශත 70 දකවා වැඩි වූ විට ආර් ප්‍රේමදාස මහතා වරක් රැළියක දී පොල් බෑ දෙකක් පෙන්වමින් මේ බෑයක් තිස් පහයි, අපි ආවා ම බෑ දෙක ම තිස්පහට දෙනවා යයි කීවේය. ඔහු ජනඪෙිපති ධූරය දරන කාලයෙහි පොල් මිල වරක් රුපියල් 18 ඉක්ම වූ අතර, ඒ අවස්ථාවේ ඇත්ත පුවත්පතේ සිටි අසහාය කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් විසින් මේ කවිය සහිත කාටූනයක් ඇදි අතර ප්‍රේමදාස ගේ මැරවරයෝ ඔහු ගේ නාසය දැළිපිහියකින් කපන්නට තරම් ඒ කාටූනය වැදී තිබුණි.
කවියෙහි සියළු ම අයිතීන් අභාවප්‍රාප්ත ප්‍රවීන කාටූන් ශිල්පී ජෙෆ්රි යූනුස් මහතා සතුය.
මාත් අහල තියනවා කාටූන් ඇඳපු මිනිස්සුන්ට කරපුවා..
මේවා ඉතින් කියලත් බෑ නොකියත් බෑ
හැමදාම හවසට ශුක්‍රානු බොන උඹට ඩිම්බත් ගේමක්ද නේද?![]()
බලන උන්ට කන බොන එක එපා වෙන උට්ටවල් නේහ් දැන් මේකේ තියෙන්නේ.........!!

බලන උන්ට කන බොන එක එපා වෙන උට්ටවල් නේහ් දැන් මේකේ තියෙන්නේ.........!!

මෙහෙමයි එකට එකට වෙන වෙනම ත්‍රෙඩ් දැම්මොත් මලාට මේ වැඩේ වෙන්නේ නෑ. අනික ත්‍රෙඩ් එකේ එක දිගටම සම්බන්ධ වෙලා හිටියනම් අවුලක් නෑ මතකේ තියෙනවනේ මේ මේ කෑම තමා ගියේ කියලා.

බලන උන්ට කන බොන එක එපා වෙන උට්ටවල් නේහ් දැන් මේකේ තියෙන්නේ.........!!
අනේ මන්දා.... දැන් මේ ත්‍රෙඩ් එක අම්මල අක්කල එහෙම ඉන්න තැනක බලන්න බැරි තත්වෙට ඇවිත්නේ.....![]()

මොනාද අනේ ඔයා බාල්දි අදින්නමනේ හදන්නේ. කෑමක් හදලා දාපියකෝ ත්‍රෙඩ් එක වේලෙනවනේ. 

මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු

මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්දමෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු