මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු

මේ තියෙන්නේ කෑම
මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු

parata & veg roti hadanna inne welawaka heduwama dannam hadana widiyath ekkama![]()

මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද


ඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද
මං දන්නේ නැ එහෙම දෙයක්..හපොයිඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......
පැය 24කට පසු පෝස්ට් එඩිට් කොල නොහැකිය




ඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......
පැය 24කට පසු පෝස්ට් එඩිට් කොල නොහැකිය

උඹෙත් ෆට්ට කුකින් ඈ
මචන් අර මාළු බිත්තර ටින් කරලා ආව නේද ? දැන් එන්නේ නැද්ද ? කීල්ස් එකේ නෑනේ![]()


පාන් ටෝස්ට් කරමු
අවශ්‍ය ද්‍රව්‍ය :-



බඩගින්න වැඩි උනා කියන්නකෝ ඉතින්.. රස පාටයි..![]()
පාන් ටෝස්ට් කරමු
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්
චීස්
බටර් හෝ මාගරින්
ගම්මිරිස් කුඩු
තක්කාලි සෝස්
තක්කාලි
මාළුමිරිස්
රට ළූණු
හදන විදිය :-
පාන් පෙති කපා ගන්න...බටර් හෝ මාගරින් එක්ක චීස් මිශ්‍ර කර ගන්න....බටර් සහ චීස් සමාන ප්‍රමාණ වලින් ගන්න.....ඒකට ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට අනා ගන්න....චීස් වලින් ලුණු රස එන නිසා ලුණු අත්‍යවශ්‍ය නෑ....ඒත් ඔයාලට ඕනි නම් ලුණු කුඩු පොඩ්ඩක් එකතු කර ගන්න.....ඊට පස්සේ ඒ මිශ්‍රණය කපා ගත්ත පාන් පෙති වල ගාන්න...
තක්කාලි මාළු මිරිස් රට ළූණු පොඩියට කපන්න....මේවා තමන්ට කැමති හැඩයකට කපා ගන්න.... ඊළඟට මේ කපා ගත්ත දේවල් පාන් පෙති උඩින් තමන් කැමති රටාවකට අහුරන්න...ඊළඟට තැන් තැන් වලට තක්කාලි සෝස් දාන්න..... ඊට පස්සේ අවන් එකක දාලා විනාඩි කීපයක් බේක් කර ගන්න.....පාන් පෙති කර වෙනකල් රෝස් කර ගන්න එපා...විනාඩි 10ක් 15ක් වගේ බේක් කර ගන්න......
![]()
පාන් ටෝස්ට් කරමු


පාන් ටෝස්ට් කරමු
thawa monada oyata hadanna puluwanharima rasa paatai....![]()
harima rasa paatai....thawa monada oyata hadanna puluwan

