මට පොලිසියේ ට්‍රැෆික් එකේම පොරක්මයි කිව්වේ ග්ලාස් එකක් දාන්න කියල. දුවිල්ල ගිහිං ඇසට හානි වෙනව කියල.
මට පොලිසියේ ට්‍රැෆික් එකේම පොරක්මයි කිව්වේ ග්ලාස් එකක් දාන්න කියල. දුවිල්ල ගිහිං ඇසට හානි වෙනව කියල.
ඉන්ගිරියෙන් ජබෝක් .පීලීස් ජන්තු මාමේ ඔය සබ්ජෙක්ට් එකනම් ඇදල ගන්න එපා.වැලාට ඉවසුම් නැති වෙයි
![]()

මේ දැනුත් මෙතන ඉන්නවා 
BDSM අදාළ වැලාට නෙවෙයි යකෝ
ඒකට වෙනම කුකුලෙක් ඉන්නවාමේ දැනුත් මෙතන ඉන්නවා
![]()
BDSM අදාළ වැලාට නෙවෙයි යකෝ
ඒකට වෙනම කුකුලෙක් ඉන්නවාමේ දැනුත් මෙතන ඉන්නවා
![]()
meka hodai da machan la
https://www.easy.lk/info.php?id=430
duwilla wadilla machan as deka ganna deyak na bike eke kohe hari gihin awoth ban
අඩේ ඔය web එකට සෙට් වෙලා තියෙන c# සොෆ්ට්වෙයා එක ඊයේ පෙන්නුවා billions of codes බන් ඇඩුනා මචන්,,
අනිවාමාම කළු උනොත් එහෙම
![]()
ඔව් බං අර බාග ග්ලවුස් එකක් දාපු කාලේ..... අතේ ඈගිලි පාට දෙකකින් තිබ්බේ..... දැන් නම් ෆුල් ග්ලවුස්..... 
මාසෙ 5 වෙනිද වෙනකොට ඩේට ඉවරකරගත්ත එකා නේද මේ මට කියන්නේ...![]()
ඈහ්.... ඈයි බං උඹට වෙන ඒවා මට කියන්නේ.....?? ඩයලොග් ඩේටා රීසෙට් වෙන්නෙත් 5 වෙනිදට.....අප්පට පුතේ කවුද ඒ ?BDSM අදාළ වැලාට නෙවෙයි යකෝ
ඒකට වෙනම කුකුලෙක් ඉන්නවාමේ දැනුත් මෙතන ඉන්නවා
![]()

පොඩි ඉන්ගියක් දියන් රත්තරන් 
අප්පට පුතේ කවුද ඒ ?පොඩි ඉන්ගියක් දියන් රත්තරන්
![]()

අපොයි එහෙමදවේගෙන් යන මල්ලි කෙනෙක්![]()

හත් ඉලව්වයි 
කාගෙ කාගෙත් පැටිකිරිය රෑට රෑටනෙ එලියට එන්නෙ 

අපොයි එහෙමදහත් ඉලව්වයි
කාගෙ කාගෙත් පැටිකිරිය රෑට රෑටනෙ එලියට එන්නෙ
![]()
මම දන්න තරමින් ඕක එලි උනේ මහ දවාලේ...... 

ආ කුකුළණේ...... ඊළග සර්විස් එකටත් ලගයි..... මේ පාර මොබිල් ඔයිල් එක දාලා බලන්න කියලා කල්පනා කරේ......![]()

අඩේ ඔය web එකට සෙට් වෙලා තියෙන c# සොෆ්ට්වෙයා එක ඊයේ පෙන්නුවා billions of codes බන් ඇඩුනා මචන්,,