ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    මට පොලිසියේ ට්‍රැෆික් එකේම පොරක්මයි කිව්වේ ග්ලාස් එකක් දාන්න කියල. දුවිල්ල ගිහිං ඇසට හානි වෙනව කියල.

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: ඉන්ගිරියෙන් ජබෝක් .පීලීස් ජන්තු මාමේ ඔය සබ්ජෙක්ට් එකනම් ඇදල ගන්න එපා.වැලාට ඉවසුම් නැති වෙයි :lol::lol::lol:

    BDSM අදාළ වැලාට නෙවෙයි යකෝ:P
    ඒකට වෙනම කුකුලෙක් ඉන්නවා :lol: මේ දැනුත් මෙතන ඉන්නවා :rofl:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    meka hodai da machan la

    https://www.easy.lk/info.php?id=430

    duwilla wadilla machan as deka ganna deyak na bike eke kohe hari gihin awoth ban

    අඩේ ඔය web එකට සෙට් වෙලා තියෙන c# සොෆ්ට්වෙයා එක ඊයේ පෙන්නුවා billions of codes බන් ඇඩුනා මචන්,,
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අනිවා :) මාම කළු උනොත් එහෙම :P

    :frown: ඔව් බං අර බාග ග්ලවුස් එකක් දාපු කාලේ..... අතේ ඈගිලි පාට දෙකකින් තිබ්බේ..... දැන් නම් ෆුල් ග්ලවුස්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මාසෙ 5 වෙනිද වෙනකොට ඩේට ඉවරකරගත්ත එකා නේද මේ මට කියන්නේ...:lol:

    :shocked: ඈහ්.... ඈයි බං උඹට වෙන ඒවා මට කියන්නේ.....?? ඩයලොග් ඩේටා රීසෙට් වෙන්නෙත් 5 වෙනිදට.....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    BDSM අදාළ වැලාට නෙවෙයි යකෝ:P
    ඒකට වෙනම කුකුලෙක් ඉන්නවා :lol: මේ දැනුත් මෙතන ඉන්නවා :rofl:
    අප්පට පුතේ කවුද ඒ ? :shocked::shocked::lol::lol: පොඩි ඉන්ගියක් දියන් රත්තරන් :oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    BDSM කියන්නෙ විකෘති මානසිකත්වයක් නේද ? කවුද බෝලේ මේකෙ ඉන්න කුකුල :shocked::shocked:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වේගෙන් යන මල්ලි කෙනෙක් ;)
    අපොයි එහෙමද :lol::lol: හත් ඉලව්වයි :shocked::shocked: කාගෙ කාගෙත් පැටිකිරිය රෑට රෑටනෙ එලියට එන්නෙ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අපොයි එහෙමද :lol::lol: හත් ඉලව්වයි :shocked::shocked: කාගෙ කාගෙත් පැටිකිරිය රෑට රෑටනෙ එලියට එන්නෙ :lol::lol:

    :shocked: මම දන්න තරමින් ඕක එලි උනේ මහ දවාලේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... ඊළග සර්විස් එකටත් ලගයි..... මේ පාර මොබිල් ඔයිල් එක දාලා බලන්න කියලා කල්පනා කරේ...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... ඊළග සර්විස් එකටත් ලගයි..... මේ පාර මොබිල් ඔයිල් එක දාලා බලන්න කියලා කල්පනා කරේ...... :D

    ඕන එකක් දාල බලපන් මාමේ..සද්දෙ එහෙම හොඳනම් එච්චරයි.:yes:


    මේ ගොන් බඩෝ.. අහවල් ඩී.එක්ස්. එකට මොකෝ කරන්නේ කියාපිය.:angry:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අඩේ ඔය web එකට සෙට් වෙලා තියෙන c# සොෆ්ට්වෙයා එක ඊයේ පෙන්නුවා billions of codes බන් ඇඩුනා මචන්,,

    :eek::eek:

    mata sunglass ekak ganna thanak kiyapallooo :growl::growl:
     
    Last edited:
    Status
    Not open for further replies.