ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඊයෙ කුලියපිටියෙ ගිහින් එන ගමන් කඩවතින් දැම්ම දුම් පරීක්ශාවට..දෙයියනේ කියලා තාම මගේ එක බයික් එකක් වත් ඕක ෆේල් වෙලා නන් නැහැ..අඩුම තරමේ එයාර් ෆිල්ටර් එක වත් සුද්ද කරල නෙමෙයි ගියේ..

    මේකේ පට්ට ලින් තොගයක් නේ හාරල තියෙන්නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek:

    mata sunglass ekak ganna thanak kiyapallooo :growl::growl:

    ගනන් ගන්න එපා ඌ මේදවස්වල පාවිච්චි කරන බේබි ක්‍රීම් අව්ල් ඒකයි ඔය.:yes:

    අනේ දන්නෑ බන්. මං නම් 150,200 ක්ලියර් ග්ලාස් එකක් දාන් ගියේ. ඒත් රෑට විතරයි.:yes: අරගෙනම බලපන් හොඳද කියලා.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ කුලියපිටියෙ ගිහින් එන ගමන් කඩවතින් දැම්ම දුම් පරීක්ශාවට..දෙයියනේ කියලා තාම මගේ එක බයික් එකක් වත් ඕක ෆේල් වෙලා නන් නැහැ..අඩුම තරමේ එයාර් ෆිල්ටර් එක වත් සුද්ද කරල නෙමෙයි ගියේ..

    මේකේ පට්ට ලින් තොගයක් නේ හාරල තියෙන්නේ..

    මගෙ එකනම් එකපාරක් ෆල් වුනා උඩින්.. මේපාරනම් එලකිරි වගේ පාස්.

    උඹත් දැන් ආපු එකේ බහිමු ලිඳක.:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ඕන එකක් දාල බලපන් මාමේ..සද්දෙ එහෙම හොඳනම් එච්චරයි.:yes:

    මේ ගොන් බඩෝ.. අහවල් ඩී.එක්ස්. එකට මොකෝ කරන්නේ කියාපිය.:angry:

    :cool: ඔව් ඔව් කැල්ටෙක්ස් එකට වඩා සද්දේ හොදා කැස්ට්‍රෝල් එකට...... කැල්ටෙක්ස් එක අයින් කරනකොට කළුම කළු පාටයි..... කැස්ට්‍රෝල් එක එහෙම නෑ..... බලමු මේකත් ටෙස්ට් කරලා...... :D

    DX එක ගැන බලන්න වෙලාවක් නෑ බං...... හුටා ...... අද ලීසින් එක ගෙවන්න ඕනි........ :baffled: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඔව් ඔව් කැල්ටෙක්ස් එකට වඩා සද්දේ හොදා කැස්ට්‍රෝල් එකට...... කැල්ටෙක්ස් එක අයින් කරනකොට කළුම කළු පාටයි..... කැස්ට්‍රෝල් එක එහෙම නෑ..... බලමු මේකත් ටෙස්ට් කරලා...... :D

    DX එක ගැන බලන්න වෙලාවක් නෑ බං...... හුටා ...... අද ලීසින් එක ගෙවන්න ඕනි........ :baffled: :(

    ආයි ඕක කාගත්තොත් කුරු කුරු ගාන්න නම් එපා..:angry: පුලුවන් කාලෙක කියපන් ගොන් බඩෝ.. ඕක ඇදන් එමු මෙහෙට. හදලා දෙන්නම්.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කුකුළනේ..... හොද CRM සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ...... මට එන වැඩ වල ජොබ් නෝට් දාන්න එකක්.... :yes: මොකද ශොප් එක ඈතුලට ගන්න හැම ලැප් එකකම..... හැම පාට් එකකම සීරියල් එක්ක..... කස්ටමර්ට රිසිට් එකක් නිකුත් කරන්න ඕනා..... :yes: දැනට මැනුවල් යන්නේ...... බාර් කෝඩ් රීඩර් එකත් ගෙනාව නිසා දැන් ඒකෙන් වැඩක් ගන්න ඕනි..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළනේ..... හොද CRM සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ...... මට එන වැඩ වල ජොබ් නෝට් දාන්න එකක්.... :yes: මොකද ශොප් එක ඈතුලට ගන්න හැම ලැප් එකකම..... හැම පාට් එකකම සීරියල් එක්ක..... කස්ටමර්ට රිසිට් එකක් නිකුත් කරන්න ඕනා..... :yes: දැනට මැනුවල් යන්නේ...... බාර් කෝඩ් රීඩර් එකත් ගෙනාව නිසා දැන් ඒකෙන් වැඩක් ගන්න ඕනි..... :D

    ත්‍රෙඩ් එකක් දැම්මනම් නරකද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ආයි ඕක කාගත්තොත් කුරු කුරු ගාන්න නම් එපා..:angry: පුලුවන් කාලෙක කියපන් ගොන් බඩෝ.. ඕක ඇදන් එමු මෙහෙට. හදලා දෙන්නම්.:angry:

    :baffled: මම හිදිලා බං ඉන්නේ මේ දවස් ටිකේ....... එක එක පෝරියල් සෙට් උනානේ..... ඉතින් ඒ නිසා මේ දවස් වල වැඩ වැඩ වැඩ...... :yes: හෙන සෙට් එකක් ඉන්නවා පොලු තිබ්බ මල්ටි මිලියනර්ලා..... අදත් උන් පස්සේ යන්න ඕනා චෙක් එකක් හරි ඉල්ලගන්න...... රෙද්ද එපා වෙනවා බිස්නස් මෙහෙම ක්‍රෙඩිට් වලට කරන්න ගියහම..... :angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගෙ එකනම් එකපාරක් ෆල් වුනා උඩින්.. මේපාරනම් එලකිරි වගේ පාස්.

    උඹත් දැන් ආපු එකේ බහිමු ලිඳක.:P:P

    මගේ ජේඩ් එකේ පොඩි විඩීයෝ කෑල්ලක් රෙකෝඩ් කලා දාන්න ද :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මම හිදිලා බං ඉන්නේ මේ දවස් ටිකේ....... එක එක පෝරියල් සෙට් උනානේ..... ඉතින් ඒ නිසා මේ දවස් වල වැඩ වැඩ වැඩ...... :yes: හෙන සෙට් එකක් ඉන්නවා පොලු තිබ්බ මල්ටි මිලියනර්ලා..... අදත් උන් පස්සේ යන්න ඕනා චෙක් එකක් හරි ඉල්ලගන්න...... රෙද්ද එපා වෙනවා බිස්නස් මෙහෙම ක්‍රෙඩිට් වලට කරන්න ගියහම..... :angry:

    හපොයි. එපාවෙනවනේ..:sorry:

    හරි ඕව ටික ෂේප් වුනාම කියන්න ඕක හදමු... :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටම :rofl::rofl: බනින්න එහෙම එපා ඔන්න

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටම :rofl::rofl: බනින්න එහෙම එපා ඔන්න

    හෙල්මට් එක දාන් පල යකෝ...:growl::growl::growl::growl:

    මගෙ එකේ 4ක් දාලා ගියා එකපාරක්...:P ඒකෙ වීඩියෝනම් නෑ..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    මෙව්වයින් එකක් ගන්ට හිතෙනව සින්හලු :(

    spiral_racing-img600x450-1433230408eklw4a13609.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටම :rofl::rofl: බනින්න එහෙම එපා ඔන්න

    වංගුවෙන් එනකොට 20 නේද ලොල්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටම :rofl::rofl: බනින්න එහෙම එපා ඔන්න

    :yes::yes::yes::yes:

    කෝ බොල හෙල්මට් ? :angry::baffled:
     
    Status
    Not open for further replies.