ඊයෙ කුලියපිටියෙ ගිහින් එන ගමන් කඩවතින් දැම්ම දුම් පරීක්ශාවට..දෙයියනේ කියලා තාම මගේ එක බයික් එකක් වත් ඕක ෆේල් වෙලා නන් නැහැ..අඩුම තරමේ එයාර් ෆිල්ටර් එක වත් සුද්ද කරල නෙමෙයි ගියේ..
මේකේ පට්ට ලින් තොගයක් නේ හාරල තියෙන්නේ..
මේකේ පට්ට ලින් තොගයක් නේ හාරල තියෙන්නේ..





ඔව් ඔව් කැල්ටෙක්ස් එකට වඩා සද්දේ හොදා කැස්ට්‍රෝල් එකට...... කැල්ටෙක්ස් එක අයින් කරනකොට කළුම කළු පාටයි..... කැස්ට්‍රෝල් එක එහෙම නෑ..... බලමු මේකත් ටෙස්ට් කරලා......




