මොකද්ද බන් මේ crf එකක් ද
නිකමට හිතල කියපන් මොන වගේ බයික් එකක් වෙන්න ඇද්ද කියල

මොකද්ද බන් මේ crf එකක් ද

මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටමබනින්න එහෙම එපා ඔන්න
හැබැයි හෙල්මට් දාන් කරන දෙයක් කරපන් මචන් 

කැමරා කරපු එකා නෙමෙයි එකී ..ඔව් බන් ඔතනින් එහාට පාර ඉවරයි![]()
අඩෝ හෙල්මට් එක දාන් පල.. 
නිකමට හිතල කියපන් මොන වගේ බයික් එකක් වෙන්න ඇද්ද කියල![]()


FMX 650 නේද ?? ඕක අමන බාන්ඩයක් නේ![]()

FMX 650 නේද ?? ඕක අමන බාන්ඩයක් නේ![]()



ඇයි NX650.මෙහෙ තියෙන්නෙ බන්![]()


38 only කුකුළනේ..... හොද CRM සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ...... මට එන වැඩ වල ජොබ් නෝට් දාන්න එකක්....මොකද ශොප් එක ඈතුලට ගන්න හැම ලැප් එකකම..... හැම පාට් එකකම සීරියල් එක්ක..... කස්ටමර්ට රිසිට් එකක් නිකුත් කරන්න ඕනා.....
දැනට මැනුවල් යන්නේ...... බාර් කෝඩ් රීඩර් එකත් ගෙනාව නිසා දැන් ඒකෙන් වැඩක් ගන්න ඕනි.....
![]()

අර උබ එක පාරක් දැම්මෙ බයික් එකක්
මේක එච්චර පවර් නෑ බන්. පරන NX එක මැරෙන්නෙ නෑ
ජේඩ් එකට වඩා හොස් පවර් අඩුයි38 only
NX 45 hp
ටිකක් ගොනා මොඩල් නේද
තැනකට බහින්නනම් එච්චර සෙට් වෙන්නෑ ඔය පියා මැස්සො හිටන් 

පුදනකොටම කාපි යකා කිව්වලු
FMX 250 R![]()




ඔව් මටත් මීගමුවෙදි සෙට් උනේ ටිකක් අත පත ගාන්න.ඒකට කියන්නෙ ඩොමිනේටර් ද කොහෙද සුවර් නෑ මතක නෑටිකක් ගොනා මොඩල් නේද
තැනකට බහින්නනම් එච්චර සෙට් වෙන්නෑ ඔය පියා මැස්සො හිටන්
![]()





හරි හරි ඉතින් FMX කෑල්ල හරි නේ..මෙහෙ තියනවා 650 එකක් ජෙනුයින් රෙජිස්ටෙර් කරපු එකක්..උගෙන් විකුනනවද කියල අහලා පෝලිමේ ඉන්නව..
මම පුලුවන් උනොත් දාන්නම්කෝ වීඩියො එකක් තියනව මේකයි Husqvarena 400 එකයි රේස් එකක් යන එකක්..
ජේඩ් එක නන් 23ක් තමයි කරන්නේ..![]()


හික් හික් 250 කියල උබත් පිලි ගත්ත නේ. එහෙනන් ඉතින් අවුලක් වෙන එකක් නෑ පටි මාමලාවත් අන්දලා පදින්න පුලුවන්.![]()



