ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක මේ ආතල් එකට රෙකෝඩ් කරපු එකක්.. කැම්පස් එක ඇතුලේ.. වන්ගුවෙන් එද්දි ස්පීඩ් එක 100යි හරියටම :rofl::rofl: බනින්න එහෙම එපා ඔන්න

    එලකිරි :) හැබැයි හෙල්මට් දාන් කරන දෙයක් කරපන් මචන් :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    650 තනි සිලින්ඩරේද?:shocked:

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ඇයි NX650.මෙහෙ තියෙන්නෙ බන් :confused:

    අර උබ එක පාරක් දැම්මෙ බයික් එකක් :yes::love:

    මේක එච්චර පවර් නෑ බන්. පරන NX එක මැරෙන්නෙ නෑ

    ජේඩ් එකට වඩා හොස් පවර් අඩුයි :sorry: 38 only

    NX 45 hp
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කුකුළනේ..... හොද CRM සොෆ්ට්වෙයා එකක් කියපල්ලකෝ...... මට එන වැඩ වල ජොබ් නෝට් දාන්න එකක්.... :yes: මොකද ශොප් එක ඈතුලට ගන්න හැම ලැප් එකකම..... හැම පාට් එකකම සීරියල් එක්ක..... කස්ටමර්ට රිසිට් එකක් නිකුත් කරන්න ඕනා..... :yes: දැනට මැනුවල් යන්නේ...... බාර් කෝඩ් රීඩර් එකත් ගෙනාව නිසා දැන් ඒකෙන් වැඩක් ගන්න ඕනි..... :D

    software එකක් හදලා දෙන්නද, :D

    දැනට කරපු පොඩි වැඩ ටිකක්

    11721081_10205849517710480_646960641_n.jpg

    11667108_10205849540831058_1820367076_n.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අර උබ එක පාරක් දැම්මෙ බයික් එකක් :yes::love:
    මේක එච්චර පවර් නෑ බන්. පරන NX එක මැරෙන්නෙ නෑ
    ජේඩ් එකට වඩා හොස් පවර් අඩුයි :sorry: 38 only

    NX 45 hp

    ඔව් මටත් මීගමුවෙදි සෙට් උනේ ටිකක් අත පත ගාන්න.ඒකට කියන්නෙ ඩොමිනේටර් ද කොහෙද සුවර් නෑ මතක නෑ :rolleyes: ටිකක් ගොනා මොඩල් නේද :( තැනකට බහින්නනම් එච්චර සෙට් වෙන්නෑ ඔය පියා මැස්සො හිටන් :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම රටේ ජනාදි පති උනානම් ඔය පියා මැස්සො එක තැනකට එකතු කරල ගිනි තියෙනව :yes: :yes: :yes:
    ඕවට ගොඩක් ආස ටෙරී ගොයිය මට සප් එකක් දෙයිනෙ :P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පුදනකොටම කාපි යකා කිව්වලු :dull::dull:

    FMX 250 R :P

    හරි හරි ඉතින් FMX කෑල්ල හරි නේ..මෙහෙ තියනවා 650 එකක් ජෙනුයින් රෙජිස්ටෙර් කරපු එකක්..උගෙන් විකුනනවද කියල අහලා පෝලිමේ ඉන්නව.. :yes::yes:
    මම පුලුවන් උනොත් දාන්නම්කෝ වීඩියො එකක් තියනව මේකයි Husqvarena 400 එකයි රේස් එකක් යන එකක්..

    ජේඩ් එක නන් 23ක් තමයි කරන්නේ..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ඔව් මටත් මීගමුවෙදි සෙට් උනේ ටිකක් අත පත ගාන්න.ඒකට කියන්නෙ ඩොමිනේටර් ද කොහෙද සුවර් නෑ මතක නෑ :rolleyes: ටිකක් ගොනා මොඩල් නේද :( තැනකට බහින්නනම් එච්චර සෙට් වෙන්නෑ ඔය පියා මැස්සො හිටන් :sorry::sorry:

    :yes::yes::yes:
    කැත හින්ද පටි මාමලාගෙන් නම් කරදර අඩු ඇති :P:rofl:

    NX650AG.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    හරි හරි ඉතින් FMX කෑල්ල හරි නේ..මෙහෙ තියනවා 650 එකක් ජෙනුයින් රෙජිස්ටෙර් කරපු එකක්..උගෙන් විකුනනවද කියල අහලා පෝලිමේ ඉන්නව.. :yes::yes:
    මම පුලුවන් උනොත් දාන්නම්කෝ වීඩියො එකක් තියනව මේකයි Husqvarena 400 එකයි රේස් එකක් යන එකක්..

    ජේඩ් එක නන් 23ක් තමයි කරන්නේ..:yes::yes:

    හික් හික් 250 කියල උබත් පිලි ගත්ත නේ. එහෙනන් ඉතින් අවුලක් වෙන එකක් නෑ පටි මාමලාවත් අන්දලා පදින්න පුලුවන්. :love::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හික් හික් 250 කියල උබත් පිලි ගත්ත නේ. එහෙනන් ඉතින් අවුලක් වෙන එකක් නෑ පටි මාමලාවත් අන්දලා පදින්න පුලුවන්. :love::P

    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.