පලවෙනි පිටුවෙම ඔහොම දාන්න එපා බොල මං ගැන සමජයේ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟෙන්න පුළුවන්![]()
![]()


video එකක් දාපන් කෝ එහෙනම් වල්තරයා වගේ.
![]()
kattiya baluwe nattam aparade ban 
kattiya baluwe nattam aparade ban
![]()

)සාමාන්‍යයෙන් නම් විනාඩි 20ක් විතර...
මොකක් හරි හිතේ අමාරුවක් (කෙල්ල ගැන ප්‍රශ්නයක්, ගෙදර, යාළුවෝ ගැන ප්‍රශ්නයක්) තියන දවසක නම් 30-45ත් අතර...හිතේ තියන ප්‍රශ්න කල්පනා කරන්න, ඒ ගැන කවි ලියන්න සහ අළුතින් දේවල් හිතන්න පුළුවන් හොඳම වෙලාව නාන වෙලාවයි...("බාත් රූම් කවි" ලියන්න notebook එකක් වෙනම තියනවා)
ubala nanakota prashna ganath kalpana karanawada? yako prashna gana hithapan passe..
themenne nadda ban ithin notebook eka?ubala nanakota prashna ganath kalpana karanawada? yako prashna gana hithapan passe..
nanakota hodata napiya![]()
notebook එක අතේ තියාගෙන නාන්නේ නෑ...වල්තරයගේ එකටම 56,352 views තියෙනවා බන්![]()

ubath baluwa neh e kiyanne? 
Podi Silva - පොඩි සිල්වා;18626702 said:ayi bn ara scurvy ubawa nawla thwune eka comment ekn![]()
![]()

ubath baluwa neh e kiyanne?
![]()

ගල් කාරයොන්ට බැන බැන් මු බලනහ් එව්වාහ් ...උබ මට PM ගහලා ඕක පෙන්වපු නිසා මමත් ඉතින් නිකම් බැලුවා![]()