නාන්න කොච්චර වෙලා යනවද ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ලාම කියපං ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාපු ශිඞහලයා නානව ද කියලා......
    මම කියන්නේ කිරියේ ඇද ගෙන නෑම් නෙවෙයි ජෙනුයින් බාත්....
    මේකා කිරියේ නාන නෑම නං ඉතිං පබ්ලික් කාරණයක් නේහ්!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලවෙනි පිටුවෙම ඔහොම දාන්න එපා බොල මං ගැන සමජයේ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැඟෙන්න පුළුවන් :dull: :dull:

    දැන් ඉතින් අලුතින් අහවල් එකක් ගොඩනැගෙන්නද උඹ ගැන කලින් ඉදලම ගොඩනැගිලා ඉවරයි

    :shocked::shocked::shocked:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සාමාන්‍යයෙන් නම් විනාඩි 20ක් විතර...
    මොකක් හරි හිතේ අමාරුවක් (කෙල්ල ගැන ප්‍රශ්නයක්, ගෙදර, යාළුවෝ ගැන ප්‍රශ්නයක්) තියන දවසක නම් 30-45ත් අතර...හිතේ තියන ප්‍රශ්න කල්පනා කරන්න, ඒ ගැන කවි ලියන්න සහ අළුතින් දේවල් හිතන්න පුළුවන් හොඳම වෙලාව නාන වෙලාවයි...("බාත් රූම් කවි" ලියන්න notebook එකක් වෙනම තියනවා :D)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සාමාන්‍යයෙන් නම් විනාඩි 20ක් විතර...
    මොකක් හරි හිතේ අමාරුවක් (කෙල්ල ගැන ප්‍රශ්නයක්, ගෙදර, යාළුවෝ ගැන ප්‍රශ්නයක්) තියන දවසක නම් 30-45ත් අතර...හිතේ තියන ප්‍රශ්න කල්පනා කරන්න, ඒ ගැන කවි ලියන්න සහ අළුතින් දේවල් හිතන්න පුළුවන් හොඳම වෙලාව නාන වෙලාවයි...("බාත් රූම් කවි" ලියන්න notebook එකක් වෙනම තියනවා :D)

    themenne nadda ban ithin notebook eka? :P ubala nanakota prashna ganath kalpana karanawada? yako prashna gana hithapan passe..

    nanakota hodata napiya :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ මට PM ගහලා ඕක පෙන්වපු නිසා මමත් ඉතින් නිකම් බැලුවා :sorry:
    ගල් කාරයොන්ට බැන බැන් මු බලනහ් එව්වාහ් ...