මචන් මට මගේ wedding එකේ video එක කරගන්න ඕනේ. මට එක කරගනන් ඕනේ මේ විදිහට.
එත් මචන් මම දෙතුන් දෙනෙක් එක්කම කතා කළා. උන් කියනවා ලංකාවේ couple එකයි, ලංකාවේ තියෙන අව්වයි,skin tone එක්ක මේ tone එක ගන්න බැහැලු.

මට නම් හිතෙන්නේ එක බයිලාවක් කියලයි. මේ ගැන දන්නා කවුරු හරි ඉන්නවනම් කියපන්කො මුන් කියන දේ ඇත්තද කියල.
නැත්තම් මේ විදිහට කරන කවරු හරි ඉන්නවනම් මට no එකක් දීපන්.
මමත් ෆුල් youtube එකේ search කළා. ලංකාවේ එක video එකක්වත් නැ. අනර්කලීගේ එක තියෙනවා එකත් රට. video කරන එක කියනවා ලංකාවේ ඔයවගේ කරපු එකක් හොයල දෙන්නලු පුලුවන්නම්.
Help මචන්.............

Last edited:

Editing පැත්තෙනුත් සෑහෙන කොටසක් වෙන්න ඕනේ... Edit එක නිකන් කලාට වැඩක් නෑ...
හැම පුංචි සද්දයක් ගැනම හොඳ සංවේදිභාවයක් තියෙන්න ඕන... පැමිණෙන අමුත්තන් මේස වල කථා කරද්දි ඒ හැම දෙයක්ම ලස්සන විදියට ගන්න හොඳ ඇහැක් තියෙන්නත් ඕනේ...