මගේ පන්තිය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ජ්‍යොතිෂ පන්තිය එළකිරියේ සහෝ ලා දෙන්නෙකුත් සහිතව සාර්ථකව ආරම්භ වුනා.
    කලින් ත්‍රෙඩ් එකේ රිප්ලයි දැම්ම හැමෝටම ස්තුතියි.
    පන්තියට සම්භන්ධ වෙන්න පුළුවන් අන්තිම දවස මේ ඉරිදා.
    ඊට පස්සේ සම්භන්ධ වුනොත් කරන දේ අවභෝධ කරගන්න බැරි නිසයි මේ ඉරිදායින් පස්සේ සම්භන්ධ කර නොගන්නේ..


    n4f0fRo.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ නැකතා නූලකින් සෙට් උනේ කාලේකින් කෝමද බිජ්ජෝ :P
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ධනුෂක මහතානෙණි

    ඔබේ වැඩ කටයුතු වලට මම එකසිතින් සුභ පතමි.ඔබ දක්ෂයෙකි.එහෙත් ඔබ එය නොමිලයේ වුවද ඉගැන්වීමට තරම් හදිසිවීම ගැන මා හට ඇත්තේ එතරම් සුභවාදී ආකල්පයක් නොවේ.එහෙත් ඔබට මම සුභපතමි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං.
    පන්තිය හොදින් කරගෙන යන්න ලැබේවායි පතමි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ධනුෂක මහතානෙණි

    ඔබේ වැඩ කටයුතු වලට මම එකසිතින් සුභ පතමි.ඔබ දක්ෂයෙකි.එහෙත් ඔබ එය නොමිලයේ වුවද ඉගැන්වීමට තරම් හදිසිවීම ගැන මා හට ඇත්තේ එතරම් සුභවාදී ආකල්පයක් නොවේ.එහෙත් ඔබට මම සුභපතමි.

    ඔව් මමත් මුලින් මේ ගැන උනන්දු වුනේ නැ. නමුත් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මතයි මේක පටන් ගත්තේ..
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    thnx. danuma hudek mudalatama pamanak dennek nowima gana godak sathutuyi. course eke duration eka kochchara kaalayak wage wewida? (roughly)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thnx. danuma hudek mudalatama pamanak dennek nowima gana godak sathutuyi. course eke duration eka kochchara kaalayak wage wewida? (roughly)

    මාස 3ක මුලික පාටමාලාවක් විදිහටයි පලන් කලේ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා කාලයත් එක්ක ටියුට් එහෙම හදාගෙන. ඒ නිසා සුළු අය කිරීමක් කරනවා.

    gana kiyada machan.math asai igena ganna.math asama wishayak.

    දවසකට රුපියල් 400යි. මාස තුනයි.