EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බය වෙන්න එපා බං. මගේ අම්මා තාත්තා මාව දැක්කුවේ නෑ. කවම දාකවත් මගේ රිපෝර්ට් කාර්ඩ් එකවත් ඉල්ලගෙන බලලා නෑ හෝ ඉස්කෝලේ පොත් පත් ඉල්ලලා බලලානෑ. ඒ මිනිස්සු තිබ්බ එකම දේ මා ගැන විශ්වාසය පමණයි.. ඒ විශ්වාසේ මම කඩ කලේ නෑ. දරුවව විශ්වාස කරන්න විශ්වාසය තබන්න. වැඩේ ගොඩ ගිහින් තියෙයි ලොවෙත්..

    ඒකනේ උඹ සිම් විකුණන සිමයියෙක් උනේ :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled: එක බලන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙහ් නැහ් නෙහ්
    ....
    යට තියෙන ස්ටර්ට් බාර් බාර් එකේ ස්ටර්ට් කියලා බොලයක් තියෙනවද නැත්තම් නිකන් බාර් එකක් විතරද ?
    දැන් අහයි ඔය බාර් එක මොකක්ද කියලා....:baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Obesity%2B1.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද ඕයි..බුරියානි සවාන් කේස් එක තාම යනවද...:angry:

    නෑ නෑ දැන් නෑ හැබැයි රෙප් කැපෙනවා තවම. ඉවසලා ඉවසලා හවස ගිහින් දෙසලා ආවා ඌට ත්‍රෙඩ් එකට ගිහින් සුද්ධ සිංහලෙන්ම. උගේ වැ‍රැද්ද ඌ පිලිගන්න කැමති නෑ මට බලු කතා කිව්වා මදිවට. වැ‍රැද්ද නිසා මගේ පැත්තට කතා කල උන්ට මැරීඩ් ක්ලබ් නිසා මගේ පැත්ත ගත්තා කියලා කියන්නේ. හැබැයි ඌ කියන බයිලේ මේකේ සෙට් උන හොඳම උන් මමයි, ක්‍රේසි බඩියයි, හායි එලකිරියි. හැබැයි ෆේක් වලින් PM එව්වම ඒවා පිලිගෙන. ඌ නම් රියල් අමුතු පහේ ඩයල් එකක් බං. ඌ ගැන පට්ටෙටම කළකිරුනා. මෙච්චර කල් මම PM ගගහා කොහොමද මචං කිය කිය අහලා තියෙන්නේ පට්ටම පට්ට කුජීතම චාටර්ම එකෙක් එක්ක කියලා අද තමා තේරුනේ. ඒ අස්සේ අර දතාට ඊයේ පෙරේදා කේස් එක දාපු පොන්නයත් ආවා බොර දියේ මාලු බා ගන්න. ඌ නම් සිරාම කොන්දක් නැති පොන්නයෙක්. දතාලත් යනවනේ බූරුවෝ එක්ක මාරු ගහන්න.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :eek::eek::eek: මම ගියේ එක පන්තියකට විතරයි සතියට දවසයි ඒකත් පැය දෙකයි. ඉතුරු දවස් 6 ම ක්‍රිකට් ගැහුවා, සෙල්ලම් බත් ඇනුවා, ගෙදර වැලි තියෙනම් වැලි ගොඩ පාත් කලා ඔව්වා තමා
    ඒකනේ ඉතින් හන්දි ගානේ සිම් විකුණන්නේ....:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ නෑ දැන් නෑ හැබැයි රෙප් කැපෙනවා තවම. ඉවසලා ඉවසලා හවස ගිහින් දෙසලා ආවා ඌට ත්‍රෙඩ් එකට ගිහින් සුද්ධ සිංහලෙන්ම. උගේ වැ‍රැද්ද ඌ පිලිගන්න කැමති නෑ මට බලු කතා කිව්වා මදිවට. වැ‍රැද්ද නිසා මගේ පැත්තට කතා කල උන්ට මැරීඩ් ක්ලබ් නිසා මගේ පැත්ත ගත්තා කියලා කියන්නේ. හැබැයි ඌ කියන බයිලේ මේකේ සෙට් උන හොඳම උන් මමයි, ක්‍රේසි බඩියයි, හායි එලකිරියි. හැබැයි ෆේක් වලින් PM එව්වම ඒවා පිලිගෙන. ඌ නම් රියල් අමුතු පහේ ඩයල් එකක් බං. ඌ ගැන පට්ටෙටම කළකිරුනා. මෙච්චර කල් මම PM ගගහා කොහොමද මචං කිය කිය අහලා තියෙන්නේ පට්ටම පට්ට කුජීතම චාටර්ම එකෙක් එක්ක කියලා අද තමා තේරුනේ. ඒ අස්සේ අර දතාට ඊයේ පෙරේදා කේස් එක දාපු පොන්නයත් ආවා බොර දියේ මාලු බා ගන්න. ඌ නම් සිරාම කොන්දක් නැති පොන්නයෙක්. දතාලත් යනවනේ බූරුවෝ එක්ක මාරු ගහන්න.
    අනේ බං පිස්සු හුත්තලා...ගණන් ගන්න එපා..එකක් කියන්නම්..PM ගහන්න එපා මේකේ..ඒක එච්චර ෂුවර් සීන් එකක් නෙමේ...කාටහරි කියන දෙයක් ත්‍රෙඩ් එකේ කියපන් අහපන්..නැත්තම් ෆේස්බුක් එකෙන් අහපන්...:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ බං පිස්සු හුත්තලා...ගණන් ගන්න එපා..එකක් කියන්නම්..PM ගහන්න එපා මේකේ..ඒක එච්චර ෂුවර් සීන් එකක් නෙමේ...කාටහරි කියන දෙයක් ත්‍රෙඩ් එකේ කියපන් අහපන්..නැත්තම් ෆේස්බුක් එකෙන් අහපන්...:yes::yes:

    ඔව් මමත් තරියා වගේ PM Block කලානම් ඉවරයි බං. :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :(:(:( අපේ අසරණ කමට හිනා වෙන්න එපා සහෝ කුජීත විදිහට. :(:(
    කට්ටි පැනපුවගේ ප්‍රතිපල තමා ඔය..:angry: ඒ වුනාට දෙන පොර ටෝක් නම් කොහොමද...:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් සහෝ බොරුවට තරහ අරන් වැඩක් නෑ...:no::no: ගියදේ ගියා..ඔයත් තනියම නැගිටින්න බලන්න සිම් විකුණලා හරි..අනික් අයට ඉරිසියා නොකර...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ මාර ඩයල් බං දැන් ඉන්නේ. විහිලුවක් දරාගන්න කොන්දක් නැති පිරිමි ඉන්නේ, අස්සේ හැංගිලා හොඳ මූණ පෙන්නගෙන කෙලෝන උන් ඉන්නේ.

    කව්ද බොල ඒක ඔයතරම් දුරක් යයි කියල හිතුවේ :dull:
    ආතල් එකට මමයි චරිත් කුකුලයි එහෙම කිව්වේ........කිරියේ විහිලුවක් කරන්න එකෙක් නැති වෙච්ච හැටි බලපන්කො :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් සහෝ බොරුවට තරහ අරන් වැඩක් නෑ...:no::no: ගියදේ ගියා..ඔයත් තනියම නැගිටින්න බලන්න සිම් විකුණලා හරි..අනික් අයට ඉරිසියා නොකර...:yes::yes:

    තනියම අමාරුනම් මහින්දත් එක්ක නැගිටපන් :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ බං පිස්සු හුත්තලා...ගණන් ගන්න එපා..එකක් කියන්නම්..PM ගහන්න එපා මේකේ..ඒක එච්චර ෂුවර් සීන් එකක් නෙමේ...කාටහරි කියන දෙයක් ත්‍රෙඩ් එකේ කියපන් අහපන්..නැත්තම් ෆේස්බුක් එකෙන් අහපන්...:yes::yes:

    ea ai pm gahanna hoda natte? :confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් සහෝ බොරුවට තරහ අරන් වැඩක් නෑ...:no::no: ගියදේ ගියා..ඔයත් තනියම නැගිටින්න බලන්න සිම් විකුණලා හරි..අනික් අයට ඉරිසියා නොකර...:yes::yes:

    ඒක තමයි සහෝ. අනේ ක්‍රෙඩිට් ලිමිට් එක ලස්ස තුනහමාරක් තියෙන ක්‍රෙඩිට් කාඩ් අපිට නැහැනේ සහෝ...

    බඩා මේක දැක්කොත් මට කෝල් කරලා බනිනවා... :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කව්ද බොල ඒක ඔයතරම් දුරක් යයි කියල හිතුවේ :dull:
    ආතල් එකට මමයි චරිත් කුකුලයි එහෙම කිව්වේ........කිරියේ විහිලුවක් කරන්න එකෙක් නැති වෙච්ච හැටි බලපන්කො :oo:

    විහිලු කරනවනම් දන්න උන්ට විතරක් කරහන් බං. මැරීඩ් ක්ලබ් ඉන්න ආශ්මිටත් ඔයිට වඩා විහිලු තේරෙනවා බං. :oo::oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විහිලු කරනවනම් දන්න උන්ට විතරක් කරහන් බං. මැරීඩ් ක්ලබ් ඉන්න ආශ්මිටත් ඔයිට වඩා විහිලු තේරෙනවා බං. :oo::oo:
    අනික නොතේරෙන විහිළු තේරුම් කරන්න සංජී අයියත් ඉන්නවනේ බන්....:lol::lol: