නෑ නෑ දැන් නෑ හැබැයි රෙප් කැපෙනවා තවම. ඉවසලා ඉවසලා හවස ගිහින් දෙසලා ආවා ඌට ත්රෙඩ් එකට ගිහින් සුද්ධ සිංහලෙන්ම. උගේ වැරැද්ද ඌ පිලිගන්න කැමති නෑ මට බලු කතා කිව්වා මදිවට. වැරැද්ද නිසා මගේ පැත්තට කතා කල උන්ට මැරීඩ් ක්ලබ් නිසා මගේ පැත්ත ගත්තා කියලා කියන්නේ. හැබැයි ඌ කියන බයිලේ මේකේ සෙට් උන හොඳම උන් මමයි, ක්රේසි බඩියයි, හායි එලකිරියි. හැබැයි ෆේක් වලින් PM එව්වම ඒවා පිලිගෙන. ඌ නම් රියල් අමුතු පහේ ඩයල් එකක් බං. ඌ ගැන පට්ටෙටම කළකිරුනා. මෙච්චර කල් මම PM ගගහා කොහොමද මචං කිය කිය අහලා තියෙන්නේ පට්ටම පට්ට කුජීතම චාටර්ම එකෙක් එක්ක කියලා අද තමා තේරුනේ. ඒ අස්සේ අර දතාට ඊයේ පෙරේදා කේස් එක දාපු පොන්නයත් ආවා බොර දියේ මාලු බා ගන්න. ඌ නම් සිරාම කොන්දක් නැති පොන්නයෙක්. දතාලත් යනවනේ බූරුවෝ එක්ක මාරු ගහන්න.