ඒක තමයි සහෝ. අනේ ක්‍රෙඩිට් ලිමිට් එක ලස්ස තුනහමාරක් තියෙන ක්‍රෙඩිට් කාඩ් අපිට නැහැනේ සහෝ...
බඩා මේක දැක්කොත් මට කෝල් කරලා බනිනවා...![]()

Danne na ban..ehema kiyanawa..ea ai pm gahanna hoda natte?![]()

තවම වැඩ බොලව්..... අද ගෙදර යන්න වෙන්නේ නෑ වගේ......
හදිසි ලැප් සර්විස් වගයක්...... දැන් කාලේ උන්ට ලැප නෑ කියන්නේ ඉතින්...... කෑවේ බිව්වේ නෑ වගේ නෙව......

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..... මොකටද මා ලැප් හදන්න බාර ගත්තේ.......තවම වැඩ බොලව්..... අද ගෙදර යන්න වෙන්නේ නෑ වගේ......
හදිසි ලැප් සර්විස් වගයක්...... දැන් කාලේ උන්ට ලැප නෑ කියන්නේ ඉතින්...... කෑවේ බිව්වේ නෑ වගේ නෙව......
![]()
![]()
තාම කඩේද ? 

ලස්සන නංගි කෙනෙක්ද ආවේ ලැප අරං.. අර දවසක් වගේ![]()
තවම වැඩ..... ශොප් එකේ...... මගුලක් කතා කරනවා අර IDG යයි තව හද්ද පරණ ඩෙල් එකකුයි..... තව HP Mini මරාලයකුයි.......
ඇත්ත කියහන් සහෝ මේ දවස් වල ඩ්‍රයි සීසන්ද IGI ගහන්නේ නැතුව රෑටත් කිරියේ ලැගගෙන පව් දෙන්නේ.
මගුලක් කතා කරනවා...... 
අඩේ අපරාදේ.. නයිටක් ගහන්න තිබ්බා සින්දුවක් දාගෙනතවම වැඩ..... ශොප් එකේ...... මගුලක් කතා කරනවා අර IDG යයි තව හද්ද පරණ ඩෙල් එකකුයි..... තව HP Mini මරාලයකුයි.......
![]()

අඩේ අපරාදේ.. නයිටක් ගහන්න තිබ්බා සින්දුවක් දාගෙන![]()
තවම නිදිමතයි...... 
ahh yaka.....dan meya maru siraa welaa![]()