EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක තමයි සහෝ. අනේ ක්‍රෙඩිට් ලිමිට් එක ලස්ස තුනහමාරක් තියෙන ක්‍රෙඩිට් කාඩ් අපිට නැහැනේ සහෝ...

    බඩා මේක දැක්කොත් මට කෝල් කරලා බනිනවා... :rofl::rofl::rofl:
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..... මොකටද මා ලැප් හදන්න බාර ගත්තේ....... :dull: තවම වැඩ බොලව්..... අද ගෙදර යන්න වෙන්නේ නෑ වගේ...... :( හදිසි ලැප් සර්විස් වගයක්...... දැන් කාලේ උන්ට ලැප නෑ කියන්නේ ඉතින්...... කෑවේ බිව්වේ නෑ වගේ නෙව...... :D :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :eek: තාම කඩේද ?
    ලස්සන නංගි කෙනෙක්ද ආවේ ලැප අරං.. අර දවසක් වගේ :love::love::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..... මොකටද මා ලැප් හදන්න බාර ගත්තේ....... :dull: තවම වැඩ බොලව්..... අද ගෙදර යන්න වෙන්නේ නෑ වගේ...... :( හදිසි ලැප් සර්විස් වගයක්...... දැන් කාලේ උන්ට ලැප නෑ කියන්නේ ඉතින්...... කෑවේ බිව්වේ නෑ වගේ නෙව...... :D :P

    ඇත්ත කියහන් සහෝ මේ දවස් වල ඩ්‍රයි සීසන්ද IGI ගහන්නේ නැතුව රෑටත් කිරියේ ලැගගෙන පව් දෙන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: තාම කඩේද ?
    ලස්සන නංගි කෙනෙක්ද ආවේ ලැප අරං.. අර දවසක් වගේ :love::love::rolleyes:

    :yes: තවම වැඩ..... ශොප් එකේ...... මගුලක් කතා කරනවා අර IDG යයි තව හද්ද පරණ ඩෙල් එකකුයි..... තව HP Mini මරාලයකුයි....... :baffled:

    ඇත්ත කියහන් සහෝ මේ දවස් වල ඩ්‍රයි සීසන්ද IGI ගහන්නේ නැතුව රෑටත් කිරියේ ලැගගෙන පව් දෙන්නේ.

    :shocked: මගුලක් කතා කරනවා...... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: තවම වැඩ..... ශොප් එකේ...... මගුලක් කතා කරනවා අර IDG යයි තව හද්ද පරණ ඩෙල් එකකුයි..... තව HP Mini මරාලයකුයි....... :baffled:
    අඩේ අපරාදේ.. නයිටක් ගහන්න තිබ්බා සින්දුවක් දාගෙන :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11659408_1074985722529295_5377193300603335316_n.jpg